IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රනිල් තර්ස්ටන් විදුහලේ

එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ තර්ස්ටන්  විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේදී  ඡන්දය ප්‍රකාශ කළේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද , නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාද පවුලේ සාමාජිකයන් සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටියහ.

කරු ජයසූරිය මහතා කිරිල්ලවල මහ විදුහලේ දී ඡන්ද දුන් අයුරු

ජාතික යොවුන් පෙරමුණු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  රුවන් විජයවර්ධන මහතා කොළඹ 02,ජුබිල කණුව ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කර  පැමිණෙද්දී

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නීතිඥ අජිත් සී පෙරේරා මහතා ඡන්දය දීමට පැමිණෙමින්

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස වීරවිර හතේ කොළණිය අභයපු කණිටු විදුහලේ ද ඡන්දය ප්‍රකාශ කළ අයුරු

 

 



අදහස් (0)

රනිල් තර්ස්ටන් විදුහලේ

බණ්ඩාර Saturday, 29 March 2014 01:34 PM

චන්දය දෙන ලස්සන බලන්න (දී)

:       0       0

චිත්‍රා Saturday, 29 March 2014 02:08 PM

මේ පාරවත් බේරෙන්න පුළුවන් වෙයිද? (දී)

:       0       0

දිනා Saturday, 29 March 2014 02:09 PM

ප්‍රභල විපක්ෂයක තද බල අවශ්‍යතාවයක් ඇති කාලයක් (දී)

:       0       0

සජී Saturday, 29 March 2014 02:24 PM

නායකතුමාගේ බඩ ටිකක් වැඩිවෙලා වගේ,, (දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 02:29 PM

අහක බලාගෙන කතරේ ගහලා අන්තිමට බුලත් කොලේට කතිරේ ගහයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

නිමල් රණසිංහගේ Saturday, 29 March 2014 02:40 PM

වැදගතා බාහිර පෙනුමෙනුත් දැකගත හැකිය.(නදී)

:       0       0

ඇසළ Saturday, 29 March 2014 03:26 PM

බැන බැන ඡන්දෙ දුන්නේ සන්දානෙටලු.(නදී)

:       0       0

තබීට Saturday, 29 March 2014 04:04 PM

ඔබතුමා වයසට යන්න පෙර පක්ෂයේ නායකයා වුනොත් හොඳයි නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site