‘කොන්ත්‍රාත්කරුවන් අපිට පැමිණිලි කරනවා අසවල් පාර හදන්න අපට දෙනවා කියලා අපෙන් කොමිස් ගත්තා ඒක නිසා ඒ ව්‍යාපෘතිය අපට දෙන්න කියලා. නමුත් අපි ඒවා හොඳට හොයලා බලලා තමයි දෙන්නේ. නැත්නම් වෙන්නේ එයාලට දිව්‍යලෝකේ යන්න අපිට පහන් පත්තු කරන්න‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේ පැවති යොවුන් හමුවට එක්වෙමින් කීවේය.
එහිදී තරුණ තරුණියන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා අගමැතිවරයා හමුවේ පැවසූ අතර වයි-ෆයි කලාප ඇති කිරීම, ක්‍රීඩා සමාජ සඳහා මූල්‍ය ආධාර ලබාදීම ඇතුළු ඉල්ලීම් වත්මන් රජයෙන් ලබාදී ඇති බවත් ඒවාට අගමැතිවරයාට ස්තූතිය පුද කිරීමත් සිදුවිය.
ඉදිකිරීම් යනු සංවර්ධනයේ එක් කොටසක් පමණක් බවත් අගමැති වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රනිල් තරුණ හමුවට එක්වෙයි
දහම් Thursday, 14 May 2015 09:20 AM
හා මේ අර ෆේස්බුක් කට්ටිය නේද? රනිල් බබෝ, ඒ කොමිස් ගත්ත කියල ඔබට කියපු එවුන්ව අල්ලස් කොමිසමට අල්ලලා දෙන්නකෝ. එ්ක අගමැති හැටියට ඔබේ වගකීමක්.(බ)
දුමින්ද Thursday, 14 May 2015 11:11 AM
මුහුණු පොතේ තරුණ පරපුරේ අනාගතය (ම)
චතුරි Thursday, 14 May 2015 12:12 PM
මේ ළමයින්ට. පෙනුමෙන්. හොද දැනුමක්. ඇති , තරුණ ජිවිත වැරදි. වැඩ නොකර. මේවගේ. දේවල් වලට සහබාගි වෙන්න. දෙමව් පියන්ටත්. සැනසීමක් කවදා මේවගේ තැනකට. එන්න උත්සහ. කරන්න අගමැති තුමාගෙන් මාසයකට. සැරයක්වත්. මේ වගේ රැස්වීම් ලබා ගැනීමට උත්සහ කරන්න. ජනපතිවත් ආරක්ෂා. කරගන්න. දරුවන්ගේ අනාගතය වාසනා වන්තයි කියා සිතෙනවා (කේ)