2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් ජපාන විද්‍යා සමුළුව අමතයි
වසන්ත Sunday, 04 October 2015 04:18 PM
ජපනා හපනා කියන්නේ නිකන්ද? අගමැතිතුමනි අපේ රට ගොඩ නගන්න ඔබට පුළුවන්. රටට ජය වේවා....(බ)
විපුල Monday, 05 October 2015 08:34 AM
කතාව වැඩක් නැහැ වැඩ තමයි තියෙන්න ඕනේ. (අ)
කරුණාරත්න Tuesday, 06 October 2015 01:51 AM
රනිල් මහතා අපේ රටට අභිමානයක් (නි)
අසංක Monday, 05 October 2015 05:48 AM
රනිල් කියන්නේ ලෝකෙම පිළිගත්නා කෙනෙක් කියල මේවගෙන් ඔප්පු වෙන්නේ නැද්ද (බ)