IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රනිල් ජනපති හමුවෙයි

මහින්ද රාජපක්ෂ ජනපති සහ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක අරලියගහ මැදුරේදී අද හමුවූහ. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ ඇමැතිවරු ද ජෝසප් මයිකල් පෙරේරා, තිස්ස අත්තනායක, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල එජාප මන්ත්‍රීවරුද මීට එක්වූහ. සාකච්ඡාවූයේ කුමක්දැයි ප්‍රකාශ වී නැත. ඡායාරූප - සුදත් සිල්වා



අදහස් (0)

රනිල් ජනපති හමුවෙයි

සුරංග මුදියන්සේ Monday, 14 May 2012 04:29 PM

අනේ දැන්වත් එකතුවෙලා වැඩකරන්න මොලයක් පහළ වේවා !

:       0       0

මංජුල උපරත්න Monday, 14 May 2012 04:35 PM

කළු කොපි බිබි රට කන විදිහේ ක්‍රමන්ත්‍රණ කරන්න එති.

:       0       0

ලාල් ගලබඩ... Monday, 14 May 2012 04:43 PM

විධායක බලතල මත මෙවරවත් හොද සීනි දාපු කෝපි එකක්‌ ලැබේවා.

:       0       0

yoonusalavi Monday, 14 May 2012 05:52 PM

මොනවද ඉතින් ජනාධිපති තුමා කියන දේවල් ඔක්කෝටම ඔලුව වනං ඉදල එයි......ඊට පස්සේ පුරසාරම් දොඩවයි........................

:       0       0

අලිබබා Monday, 14 May 2012 06:47 PM

කොහොම වෙතත් විපක්ෂ නායක තුමාවත් අිණ්ඩුපක්ෂෙට ගන්නද දන්නෑ? කොහොමත් විපක්ෂේ ඇරලා එතුමා යන්නේනැ. .............

:       0       0

දාස Monday, 14 May 2012 06:51 PM

නියම නායකයා...

:       0       0

සිංහලයා Monday, 14 May 2012 06:51 PM

මේ පාර එහෙනම් මුලු විපක්ෂෙම දෑත් ශක්තිමත් කරයි....

:       0       0

සරා Monday, 14 May 2012 07:05 PM

පින් සිද්ධ වෙයි .වැඳල කියන්නේ.රටට හොර බොරු කරන්න එපා..

:       0       0

අනුර-ඉරාකය Monday, 14 May 2012 07:38 PM

ජනපතිතුමා මුණගැහෙන්න ඇවිත්.....?

:       0       0

ගයාල් Monday, 14 May 2012 08:19 PM

කැතයි හොඳේ .....කියල කියයිද ???????????

:       0       0

ජගත් Monday, 14 May 2012 08:40 PM

මම ඔයා රකින්නම්...ඔයා මාව රකින්න..

:       0       0

‍කේ.කේ Monday, 14 May 2012 08:50 PM

තව කරනමක් ළඟ ළඟම ....?

:       0       0

සපුමල් Monday, 14 May 2012 08:52 PM

කට්ටියම ආණ්ඩුවට එකතු වෙන්නද දන්නෑ යන්නෙ.........

:       0       0

ෂෙරීෆ් Monday, 14 May 2012 08:58 PM

ඉහළ යන බඩු මිල ගැන සාකච්ඡා කරන්න වගේ.....

:       0       0

නසීර් Monday, 14 May 2012 08:57 PM

නියම රැළ....

:       0       0

සීවින් Monday, 14 May 2012 10:02 PM

කවුරුන් අනාගතයේ දිනාවිද?

:       0       0

තරිඳු Monday, 14 May 2012 10:14 PM

ජනතාව රවට්ටන්න කරන බොරු රගපෑම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site