
(අංජුල මහික වීරරත්න)
"අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්" බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එහිදී අපි දෙදෙනා ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු.
දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි" යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රනිල් ගැන මහින්ද කී දේ
පුරවැසියා Tuesday, 30 September 2025 08:17 AM
මහ බැංකු හොරාට සුනාමි හොරාව හමු වූ ඒ සුන්දර මොහොත. "කවුද හොරා මහින්ද හොරා" " මහ බැංකු හොරාව හිරේ දාන්න අපිට චන්දෙ දෙන්න " මීට සුනාමි හොරා
දලුවගෙදර Tuesday, 30 September 2025 08:30 AM
එකිනෙකාට සහයෝගය දීම හරිම වැදගත්, කාටත් ආදර්ශයක්, යාලුවොනෙ මල්ලි! හැබැයි නීතිය හැමටම එකයි!
Asanga Tuesday, 30 September 2025 09:00 AM
මේවට කොහෙන් හිනාවෙන්න ඕනෙද දන්නේ නැහැ
කෞෂි Tuesday, 30 September 2025 09:16 AM
එහෙම අන්‍යෝන්‍ය ගෞරවයෙන්නෙ රටවල් කාබාසිනියා කරල දාන්නේ. කොච්චර ලස්සනද බලන්න එකිනෙකාගෙ හොරකම්, මිනීමැරුම් වහන එක.
Sanjeewa Tuesday, 30 September 2025 10:24 AM
මැද සිටින පුංචි දරුවාගේ දීප්තිමත් අනාගතයට හොඳින් වගකියපු නායකයින් දෙදෙනෙක් එකම රාමුවක.
Nishan Tuesday, 30 September 2025 10:36 AM
අපරාදේ මහින්දට තිබුණේ ඩොලර් බිලියන 50 ක් විතර වියදම් උන යුද්දේ නොකර ඉන්න. එහෙම උනා නම් රට බංකොලොත් වෙන්නේ නෑනේ මිනිස්සු බුරුතු පිටින් මැරිලා ගියත්.
, අරවින්ද මොණරවිල Tuesday, 30 September 2025 11:03 AM
අපි හොරකමටයි තැන දුන්නේ, හවුලේමයි රට කෑවේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී වාගේ................
සාලිය Tuesday, 30 September 2025 12:25 PM
මහින්ද හොරා, රනිල් හොරා, කවුද බන් හොරා දැන්?
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 30 September 2025 01:15 PM
අප මහළු වයසේ... හොරකම දැන් අපට බැරිය පෙරසේ...
ලොක්ක Tuesday, 30 September 2025 02:08 PM
දෙන්න ජාතික වගකිරිම කෙසෙවෙතත් ජාතියම කෑව කිව්ව නම් වටිනව