අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පෙරවරුවේ කොටුව මුස්ලිම් මහ පල්ලිය වෙත ගොස් මුස්ලිම් ආගමික වතාවත් සඳහා සහභාගී වෙමින් ආශිර්වාද ලබාගත්තේය.
කොළඹ මහ පල්ලියේ ප්‍රධාන පූජක එම්.එස්.එම්. තස්ලීන් මවුලවි ආගමික වතාවත් සිදුකළේය.
එම අවස්ථාවට රවී කරුණානායක, කබීර් හෂීම්, එස්.එම් මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා නගරාධිපති ඒ.එච්. එම්.මුසම්මිල් යන පිරිසද එක්ව සිටියහ.
(ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක)
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් කොළඹ මහ පල්ලියේ
මොහොමඩ් Tuesday, 25 August 2015 10:09 AM
හරිම සතුටුයි ජාති ආගම කුල බේදයක් නැතුව මෙතුමා මේවාට සහබාගි වීම ගැන (ම)