එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද රැස් විය. නායකත්වයට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාත්, නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාත් තරඟ කරන බව ලිඛිතව දැනුම් දුන්නේයැයි පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට පැවසීය.
සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රහ ඡන්දයකින් නායකයා තේරීමට නියමිතය. නියෝජ්‍ය නායක ධූරය සඳහා සජිත් ප්‍රෙමදාස, රවී කරුණානායක, උතුරුමැද පළාත් සභාවේ විපක්‍ෂ නායක කස්තුරි අනුරාධනායක මහත්වරුද, ජාතික සංවිධායක ධූරයට දයාසිරි ජයසේකර හා දයා ගමගේ යන මහත්වරුද තරග වැදීමට නියමිතය. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජියකු ලෙස කඩුවෙල නගර සභාවේ විපක්‍ෂනායක ප‍්‍රියන්ත පත්බේරිය මහතා අද පත්වීම් ලැබීම විශේෂ සිද්ධියක් විය.
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රනිල් - කරු මුල් පුටුවට තරඟ කරති
උදාර Monday, 19 December 2011 01:10 PM
කරු, සජිත්, දයාසිරි..... ජය නියතයි. උණුසුම් සුභපැතුම්
සුරංග Monday, 19 December 2011 01:30 PM
සජිත් ආවනම් හොදයි..
කිරිබණ්ඩා Monday, 19 December 2011 01:53 PM
මෙනවා උනත් දක්ෂයා රනිල්.
එරංග Monday, 19 December 2011 02:05 PM
සංතෝෂයි. පක්ෂය හදල වැඩ අල්ලමු
ධම්මිකා හෙට්ටිආරච්චි- කුවේට් Monday, 19 December 2011 04:01 AM
දැන්වත් හරි තීරණයක් අරන් රටට වැඩක් වෙන දෙයක් කරන්න.
නිවන්ත Monday, 19 December 2011 11:18 AM
ආණ්ඩුව සමුග එකතුවුණ අය එපා...