2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් කතරගම
සමීර Friday, 31 October 2014 10:55 AM
දුෂණය නැති නායකයෙක් (අ)
බණ්ඩා Friday, 31 October 2014 12:35 PM
අයියෝ රනිල් ඔයා දැන් මලගිය පරානයක් වගේ මොකද මේ දෙකට නැවිල..දැන් ඔයාගේ පැන්ෂන් ගන්න කාලෙ හරි (අ)
බිනරි Friday, 31 October 2014 12:37 PM
දෙවි පිහිටයි බුදු සරණයි ගෙදර යන්න ........(අ)
විචාර Friday, 31 October 2014 12:48 PM
කෝ.? මෙතන සජිත් නැහැනේ.? (අ)
කසුන් Friday, 31 October 2014 05:24 AM
ඔබතුමාට දෙවි පිහිටයි! (නි)
ප්‍රසාද් Friday, 31 October 2014 05:27 AM
දෙවි පිහිට ලබා ගෙනම වැඩේට බහිමු. (අ)
බමුණු Friday, 31 October 2014 05:40 AM
දැනගෙන ගියොත් කතරගම නොදනගියොත් අතර මග (අ)
හේමන්ත Friday, 31 October 2014 06:22 AM
දැනගෙන යන නායකයෙක්. බොරු බැරි කෙනෙක්. (නි)
මොහාන් Friday, 31 October 2014 07:47 AM
ඔහොම යමු ඔහොම යමු. අපිටත් ඕනෑ ඔබතුමාව. (නි)
වරුණ Friday, 31 October 2014 08:18 AM
රනිල් මැතිතුමනි, ඔබට ජය! (නි)
වසන්ත Friday, 31 October 2014 08:50 AM
අනේ සාධු! (නි)
ලසන්ත Friday, 31 October 2014 08:51 AM
රනිල් මහත්තයා නම් හොඳට දැනගෙන තමයි යන්නේ. (නි)