IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රනිල් කාගේ ජනාධිපති අපේක්ෂකයා ද?

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ කාගේ ජනාධිපති අපේක්ෂකයා දැයි මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේම අපේක්ෂකයා රනිල් බව මතක තබාගත යුතු යැයිද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.



අදහස් (12)

රනිල් කාගේ ජනාධිපති අපේක්ෂකයා ද?

fairoos Tuesday, 13 December 2022 03:16 PM

අනේ බොහොම ස්තුතියි මතක් කරාට..UNP එකට ආයේ නැගිටීමක් නැහැ

:       19       32

sisiraTuesday, 13 December 2022 06:20 PM

රනිල් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපති අපේක්ෂකයා

:       1       1

Sunil Tuesday, 13 December 2022 03:31 PM

සහතික ඇත්ත. සයවෙනි වතාවටත් ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතික්ශේප කරනු ලබන අපේ අපේක්ෂකයා

:       16       30

Rocky Tuesday, 13 December 2022 03:31 PM

රටේ "එකම" අපේක්ෂකය නොවෙයි, තවත් අපේක්ෂකයො ඉන්නව !! ඒක නිසා "අපේක්ෂා භංග" වෙන්නත් පුලුවනි!

:       13       23

Buddika Tuesday, 13 December 2022 03:35 PM

අනේ රංගෙ කාගෙ අපේක්ෂකය උනත් රනිල්ට, UNP එකට හෝ පොහොට්ටුවට මෙ රටෙ මිනිස්සු චන්‌දෙ දෙන්නෙ නෑ.

:       17       29

විපරමා Tuesday, 13 December 2022 03:49 PM

රනිල් කියන්නේ අපි දන්න විදියට රාජපක්ෂලා ගේ සහ පොහොට්ටුවෙ ගැලවුම් කාරයෙක් .?

:       14       30

Sanath Kandy Tuesday, 13 December 2022 03:53 PM

ඊළග ජනාධිපතිවරණයට රනිල් ඉල්ලුවොත් සජිත්ගේ ජනාධිපති සිහිනය ඉවරයි. අනුර කුමාර දිසානායක රටේ මීලග විධායක ජනාධිපති ධූරයට පත්වීම කාටවත් වලක්වන්න බෑ.

:       21       26

Praba Tuesday, 13 December 2022 04:00 PM

හාකෝ සර්. රනිල් රටේම ජනාධිපති අපේක්ෂකයා. අපිට විනෝදය ලබා දෙනවාට තැන්ක් යූ

:       16       28

Lal Tuesday, 13 December 2022 06:28 PM

මේ අවුල විසඳන්න පුළුවන් එකම කෙනා රනිල් විතරයි... අනුර , සජිත් , ෆොන්සේකා මේ වගේ දක්‍ෂයෙක් කවදාවත් ඇති වෙන්නේ නැහැ

:       1       1

siri Tuesday, 13 December 2022 07:40 PM

රටේ ජනතාවගේ වෙන්නේ කොහොමද.? 134කගේ ජනාධිපති විතරයි.

:       1       1

Perera Wednesday, 14 December 2022 12:04 AM

මෙයා වොඩ්කා බීලද කොහෙද. වතුර ටිකක් බීලා ගිහින් නිදාගන්න.

:       3       3

sam Wednesday, 14 December 2022 08:05 AM

අනේ අපොයි අපේනම් නෙවෙයි.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site