විසි එක්වැනි සියවසේ මුල් කාලයේ ෆුට්බෝල් රසිකයන්ට තවමත් රොනාල්ඩෝ කියූ සැණින් සිහිපත් වන්නේ බ්‍රසීලයේ ප්‍රහාරකයා විය හැක. නමුත් වර්තමානයේ ෆුට්බෝල් පිටිය දිනා සිටින ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවෙන් මෙම වීඩියෝව වෙන් වෙනවා. සැවොම දන්නා පරිදි ගෝල රැස් කිරීමේදී යම් තරමක ආත්මාර්ථකාමියෙකු වුවත්, සැමදා අසරණ මිනිසුන්ට උදවු කරන, රසික ආදරයෙන් වැලඳගන්නා චරිතයක් ලෙස රොනාල්ඩෝව පිටියෙන් පිටතදී දැකගන්න පුළුවන්. මේ ඔහුගේ එවැනි මිල කළ නොහැකි මානුෂවාදී ක්‍රියාවල එකතුවක්.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රොනාල්ඩෝ නම්වූ මානුෂවාදියා