IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘රනිල්ට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් ‘‘

පාර්ලිමේන්තු ඉතිහාසයේ 2001 න් පසු  ගම්පහ දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා  මින් සුළු මෙහොතකට පෙර ගම්පහ පත්තල ගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ මාධ්‍ය අමතමින් පැවසුවේය.

‘‘ගම්පහ දිස්ත්‍රික්කයෙන් අඩුම තරමේ මන්ත්‍රී ආසන 10 යක් වත් එක්සත් ජාතිකපක්ෂයට ලැඛෙයි කියා අපි  හිතනවා.

අපි ගම්පහ දිස්ත්‍රික්කයට සංවර්ධන සැලැස්මක් හැදුවා. ඒ අනුව ජනතාවට වු පොරොන්දු සියල්ලම ඉටුකරමින් ගම්පහ දිස්ත්‍රික්කයට  ඉතා හොඳ සේවයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපිට මන්ත්‍රීවරු 113 කට වඩා වැඩි සංඛ්‍යාවක් ගන්න පුලූවන් කියා දැනට තියෙන ආරංචි අනුව කියන්න පුලූවන්.

ඒ  අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුලූවන් වෙයි කියා අපි හිතනවා.‘‘

(ඡායාරූප හා වීඩියෝව දීපා අදිකාරි)

 DSCF5914 DSCF5915 DSCF5920
 
 

 



අදහස් (0)

‘‘රනිල්ට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් ‘‘

දිනූෂ Tuesday, 18 August 2015 09:01 PM

ඔබේ පැතුම් එලෙසම ඉටුවේවා! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 18 August 2015 08:15 AM

බොරුවට, වංචාවට, මර බලයට රටේ ජනතාව හැමදාම නොරැවටෙන බව මනාව පැහැදිලිවන මැතිවරණ ප්‍රතිපලයක් ලෙස ඉතිහාස ගතවේවි. ජනතාවට දුන් යහ පොරොන්දු එසේම ඉටුකරන්න එක්සත් ජාතික පෙරමුණු රජයට හැකිවේවා! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site