දෙහිවල - ගල්කිස්ස නගරාධිපති අපේක්ෂක ලැයිස්තුට සුනේත‍්‍රා රණසිංහ හිටපු පුරපතිනිය නම් කිරීම අවලංගු කර එය විවෘතව තබන ලෙස එක්සත් ජාතික පක්ෂ රත්මලාන සංවිධියක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා පවසයි. තම ඉල්ලීම ඔහු ප‍්‍රතික්ෂේප කර ඇති නිසා එය සලකා බැලීමට ලබන අඟහරුවාදා තෙක් කල් දෙන බවත් එසේ නොකළහොත් රත්මලාන සංවිධායක පදවියෙන් ඉවත් වන බවත් ගේ‍්‍රරු මහතා පුවත්පත් සාකච්ඡුාවක දී පැවැසීය. සිය යෝජනාවල ඇත්තේ රත්මලානට ද වසරක්වත් පුරපති පදවිය ලබා දිය යුතු බවයි.
2025 නොවැම්බර් මස 17
94
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රනිල්ට රත්මලානේ අලි පැටවකුගෙන් අභියෝගයක්
නිමේෂ් Saturday, 27 August 2011 02:16 PM
හෙණ ගැහුවත් ඔය රනිල්ට නම් ඕවා ගානක් නැහැ.