IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රනිල්ට එරෙහි වාරණය විසි කරයි

එක්සත් ජාතික පක්ෂයේ සෙනසුරාදාට නියමිත ජාතික මහා සම්මේලනය පැවැත්වීම වළක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක විතාන ගොඩවත්තගේ කරුණාතිලක මහතා පෙත්සම් දෙකකින් කළ ඉල්ලීම ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ප‍්‍රදීප් අබේරත්න මහතා අද ප‍්‍රතික්ෂේප කළේය. පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටින එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 85 දෙනාට පිළිතුරු සහ විරෝධතා ගොනු කිරීම සඳහා ජනවාරි 23දා පෙත්සම යළි කැඳවීමටද විනිසුරු නියෝග කළේය.



අදහස් (0)

රනිල්ට එරෙහි වාරණය විසි කරයි

චමීර Friday, 30 November 2012 03:07 PM

ඔයාගේ මහන්සිය අපරාදේ (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 30 November 2012 03:53 PM

ඔබ ඔහොම ඉන්න අපි මෙහෙම ඉන්නම් රට එහෙමම තියේවි (ස)

:       0       0

පසන් Friday, 30 November 2012 04:31 PM

මොකද්ද ඊට හේතුව (දී)

:       0       0

චන්දිම Friday, 30 November 2012 12:52 PM

ඔය හැම අවරුද්දෙම නායකය තෝරන්න ගියහම ගොඩනැගිලි වලට හානි වෙනවනෙ. ඒ හින්දා කවුද අර ඒකාලෙ සිතියමක් හැකිලුවා වාගෙ අවුරුදු හයකටම කාලෙ දික්කර ගත්තම ඔක්කොම හරි. ඔන්න බලන්න විශිෂ්ට දේශපාලන සංකල්පයක් නේද ඔය? ඔය වගේ අය රටේ නායකත්වයට පත්කරගන්න රටේ මිනිස්සුන්ට පින නැහැනෙ. (ස)

:       0       0

රණා Friday, 30 November 2012 01:28 PM

අනේ මන්දා හොඳ විපක්ෂයක් අපිවත් හදමුද ?? (ස)

:       0       0

චමිලා Friday, 30 November 2012 01:42 PM

ඔන්න වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site