(ඉන්දිකා රාමනායක)
අරගල සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා අනර්ථය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ සමගි ජනබලවේගය පක්ෂයෙන් හිටපු මන්ත්‍රිවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකෝට්ටේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඊයේ (27) දින රාත්‍රියේ සැකකරු සිය නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබා දීම, 2023. 07.09 දින රාත්‍රියේ අරගල අතරතුර පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිට නිවසට කඩා වැදී එහි දේපළ වලට ගින තබා අගාභ හානි සිදුව තිබුණ’.’
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රනිල්ගේ නිවසට ගිනිතැබී යැයි ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී.යට
Surathala Tuesday, 28 March 2023 01:39 PM
අර කොලොන්නාවෙ හකරි ඔකට සම්බන්ද නැැද්ද?
Bamunuarachchi Tuesday, 28 March 2023 03:27 PM
පව් කල ස ජ බ ගොනෝ ඇදපන් හපුතල් යනවා. දැන් සජියා ඒයි උඹව බේරගන්න. බලමු අර නීතිඥයෝ ඒවිද කියලා.