IMG-LOGO

'රන්ටැඹේ, රන්දෙණිගල වාන් දොරටු ඇරලා:ආරක්ෂාව දෙන්න'

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රන්ටැඹේ සහ රන්දෙනිගල  ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

මෙවැනි  ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර  දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බවත්  වෘත්තීය සමිති වලට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (7)

'රන්ටැඹේ, රන්දෙණිගල වාන් දොරටු ඇරලා:ආරක්ෂාව දෙන්න'

sameera Thursday, 09 June 2022 01:11 PM

උන්ව ඉවරයක් කරල දේපල ටික අත්පත් කරගත්තනම් ඇති.

:       2       57

Mudalige Thursday, 09 June 2022 01:31 PM

සම්පූර්ණයෙන්ම පිළිගන්ඩ බෑ. ඊට වඩා දරුණු දඬුවමක් ඔවුන්ට ලැබිය යුතුයි.

:       0       36

චන්දන Thursday, 09 June 2022 01:34 PM

ත්‍රස්තවාදී ඉංජිනේරුවන් වහාම පන්නලා දාන්න. එයාලගෙ වත්කම් පරීක්ෂා කරන්න .

:       0       40

sharm warn Thursday, 09 June 2022 01:58 PM

අන්න හරි.. මෙක තමයි එගොල්ලන් හොරෙන් ගහපු ගේම. මෙහෙම තමයි ජල විදුලි නිශ්පාදනය බාගෙට තියාගෙන පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගන්න කෙරුවාව කරගෙන අවෙ. . කංචන, ඔබෙ අවදනය ඉතාම හොදයි.. මෙ සටන හරියට අරන් ගියොත් ජනතාව ඔබව පිලි ගනිවි. මෙක ඇත්තටම සාහසික අපරදයක්.. ත්‍රස්තවාදී ක්‍රිාවක්..

:       1       41

fairoos Thursday, 09 June 2022 03:29 PM

නීතියක් නැද්ද රටේ.

:       0       14

ප්‍රේමකීර්ති ගෙ සාක්කිය Thursday, 09 June 2022 03:30 PM

ඒකනෙ මම ඉස්සර ඉදලම කියන්නෙ විදුලිබලෙත් වාරිමාර්ගෙත් ඉන්ජිනේරුවො හොද යාලුවො කියල. මෙයාල මේ කරන්නෙ මාෆියාවක්.

:       0       14

Bamunuarachchi Saturday, 11 June 2022 09:05 AM

ඉතින් ඒ වෘත්තීය සමිතිකාරයින් අල්ලා බිත්තියට හේත්තු කරලා දෙක තුනක් ඇනලා නීතිය හමුවට ගෙනත් නඩු දමන්න. නැතිනම් ජනතාවට පෙන්වන්න. එතකොට ජනතාව නියම දඬුවම් දේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site