IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රන්ටැඹේ රිදී ජුබිලියට පිංකමක්

ජාතික ශිෂ්‍යභට බළකායේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පිරිත් දේශනයක් හා භික්ෂූන්වහන්සේලා 25 නමකට හීල් දානය පිරිනැමීමේ පිංකමක් පැවැත්විණි.

නිලධාරීන් 3000 ක පමණ ප‍්‍රමාණයක් මෙම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා ඇති අතර ත‍්‍රිවිධ හමුදාවට හා පොලිසියට එක් වූ පිරිසෙන් 90‍්‍% ක්ම මෙහි ශිෂ්‍යභට පුහුණුව ලබා ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නියෝජනය කරමින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා පැමිණියේය.

රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා 30 වසරක යුද්ධය වෙනුවෙන් දිවි පිදූ හා නිලධාරීන් වෙනුවෙන් ස්ථාපිත කළ ‘නොහඳුනන ශිෂ්‍යභටයාගේ ස්මාරකය‘ ආරක්‍ෂක රාජ්‍ය ලේකම්වරයා අතින් විවෘත විය.

පුහුණු මධ්‍යස්ථානයේ අඛණ්ඩව සේවය කළ පිරිස් ත්‍යාග හා සමරු පදක්කම් ලදහ.

ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් චන්දන රාජගුරු, රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්.එම්.යූ. මුණසිංහ මහත්වරුද එහි වූහ.

rantambe_20151216 rantambe_20151216-2 rantambe_20151216-3 rantambe_20151216-4

 



අදහස් (0)

රන්ටැඹේ රිදී ජුබිලියට පිංකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site