IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක්

රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල පෝෂක කලාපයක් වූ මිනිපේ කොස්ගොල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් පැතිර යන බව හසලක පොලිසිය කියයි. දැඩි පෑවුම ගින්න පැතිර යාමට හේතුව බව ප්‍රදේශවාසීහු කියති.



අදහස් (0)

රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක්

හසිත Sunday, 17 June 2012 10:22 AM

වහින්න ඕන කාලෙනේ මේ. ඡල හිගයක්වත් ඒවිද??

:       0       0

විජය Sunday, 17 June 2012 09:59 AM

අමිල දවල් කාලයේ නිදා ගන්නවා ඇති නේ...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 17 June 2012 10:54 AM

ලැව් ගිනි අධික උෂ්ණ කාලවල පැතිරයාම සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක්. එත් මේ පිළිබඳව කල්තබා අවධානයෙන් පසුවීම නිසා එයින් වියහැකි පශ්චාත් උපදුරු අවම කරගැනීමට හා හානි අවම කරගැනීමට හැකිය.

:       0       0

බන්දුල Monday, 18 June 2012 05:29 AM

කැළෑ ගිනි තියලා විනාශ කරන එවුවො මුලු රටම කාන්තාරයක් කරන්නයි හදන්නේ

:       0       0

අමිල කටුනායක Sunday, 17 June 2012 01:16 PM

නිලම්බරේ කැලුම් දිදී සරා සඳ වගේ ....ඔයත් එහෙම නේ......

:       0       0

අමිල කටුනායක Saturday, 16 June 2012 10:18 PM

දැන් හැමදාම කොහේ හරි ගින්නක්...

:       0       0

විජය කටුනායක Saturday, 16 June 2012 10:30 PM

ගින්නක් ඇති වෙයි යැයි සැක හිතෙන රක්ෂිතවල ගස් ටික කලින් කපල ආරක්ෂා කර ගත්තොත් නේද හොද??

:       0       0

රජිත මංජුල Saturday, 16 June 2012 11:42 PM

වනස්පතිට ආදරය කරන හනුමන්තලද මේ වැඩේ කරන්නෙ..??

:       0       0

නිලමිබරේ Sunday, 17 June 2012 12:31 AM

අමිල කටුනායක අනේ රෑටනේ ඔයා කමෙන්ට්ස් දාන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site