IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රන්ජන්ට සමාව දීම ගැන ජනපතිගෙන් සහතිකයක්

 

(අංජුල මහික වීරරත්න)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සිර දඬුවම් විඳිමින් සිටින රාමනායක මහතාට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා අනිවාර්යයෙන්ම  සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතා අධිකරණයට සමාව අයැද සිටි බව මීට පෙර වාර්තා විය.



අදහස් (6)

රන්ජන්ට සමාව දීම ගැන ජනපතිගෙන් සහතිකයක්

Rata Perata Wednesday, 24 August 2022 12:30 PM

මෙ හාදය සම්බන්ද නම් නිදහස නෙමෙයි කිසිදෙයක් ගන්න එප.

:       8       6

Hafeel Wednesday, 24 August 2022 01:52 PM

ප්‍රමාද වෙන්නේ ජනාධිපතිගේ අත්සන එච්චර දිගද...?

:       2       14

fairoos Wednesday, 24 August 2022 01:59 PM

ඔව් ඉතින් වෙනමුකුත් කරන්න බැරි එකේ මේක හරි කරලා යන්නයි තියෙන්නේ... දැනට රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට වඩා මේකතමයි වැදගත්...

:       5       7

Kumara Wednesday, 24 August 2022 05:09 PM

ඔයා පැත්තකට වෙලා හිටියා නම් හොඳයි. නිකන් වණකරගන්නේ නැතිව. පිම්පියා වැඩේ කරයි..

:       0       2

විපරමා Wednesday, 24 August 2022 05:27 PM

අත්සන ගහන්න ඔයතරම් අද්දන්නේ මොකද මන්දා?

:       0       0

Bamunuarachchi Wednesday, 24 August 2022 07:33 PM

මේ ගොල්ලෝ එකවල්ලේ පොල්... සේවය සපයන්නෝයි, සේවය ලබන්නෝයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site