IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස්

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7)  පැවැසීය.

මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයි කීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.
 



අදහස් (18)

රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස්

nalin Wednesday, 07 April 2021 06:53 AM

පාර්ලිමේන්තුව කියන එකට හිර දඬුවම් ලබන මිනීමරුවන්ට එන්න පුලුවන්... උසාවියට අපහාස කරපු කෙනෙකුට එන්න බෑ.. මාර පාර්ලිමේන්තුවක්නේ ලංකාවේ තියෙන්නේ...

:       58       105

ප්‍රේමවතී Wednesday, 07 April 2021 06:57 AM

අලි සබ්රිගේ අලි වැඩ, අපේ රන්ජාව හිරේ දැම්මා...

:       130       84

මුණසිංහWednesday, 07 April 2021 08:04 AM

ඒකව හිරේ දාපු එකට සබ්‍රි නෙවෙයි වග කියන්න ඕන. සජිත්. සාක්කි කාරයො දාන්න දුන්නේ නැහැ. කිසිම උදව්වක් කලේ නැහැ. බොරුවට කතා කරනවා එළියට පේන්න. දැන් එයා හිරේ ඉඳිද්දි බලන්න යන්නේ කවුද? නිතිඥ සහායවත් පක්ෂෙන් දුන්නද?

:       27       79

පිටිගල මිලානෝ Wednesday, 07 April 2021 07:17 AM

ලන්සා කොහොමහරි බලන්නේ රන්ජන්ව දේශපාලනයෙන් ඈත් කරන්න. හේතුව රන්ජන් හැමදාම ලන්සාට වැඩියෙන් ඡන්දෙ ගන්නවා.

:       62       57

දිමුත්Wednesday, 07 April 2021 10:59 AM

ඇයි අර මිනීමරපු කෙනාගේ අයියගේ චැනල් එකත් සපෝට් එකට ඉන්නවනේ....

:       5       15

RIHAN Wednesday, 07 April 2021 07:28 AM

එක රටක්... එක නීතියක්...

:       6       49

saku Wednesday, 07 April 2021 07:34 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී වුණත්, සාමාන්‍ය ජනතාව වුණත් අධිකරණයට අපහාස කළොත් දඬුවම් ලැබෙන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. දැන දැන වැරැදි කරලා, බොරුවට මෙතන අඬන්නේ නැතිව ඉන්න.

:       49       90

pradeepa Wednesday, 07 April 2021 08:15 AM

රන්ජන් ඔය ජරාවට යන්න ඔච්චර දගලන්න එපා. ඔතනට එන්නේ කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, බාර්කාරයෝ, රන්මාල හොරු, මුදල් හොරු, ළගදී පොහොසත් වූ අය, ඔබ ඉන්න තැනට එන්නේ.

:       4       29

siri Wednesday, 07 April 2021 08:17 AM

අහිංසක මහජනයාගේ මුදල් මහදවල් කොල්ලකමින් කෝටිපතියන්ව ඉන්නා දුෂිතයින්ට,හොර තක්කඩි දේශපාලුවන්ට, කුඩු මුදලාලිලාට මිනී මරුවන්ට අදවගේ සතුටුදායක දවසක් ආයේ ජීවිතේට එන එකක් නැහැ.

:       18       30

බද්රානි Wednesday, 07 April 2021 08:36 AM

අශිෂ්ඨයින්ගේ රටේ, මිලේච්ජයෝ වගේ ජීවත් නොවී ඇත්ත කියන්න ගියාට රන්ජන්ට හොඳ පාඩම? කුඩු ටිකක් විකුණගෙන, වැලි කන්දක් කපාගෙන ජීවත් නොවී හොරු ගැන කියන්න ගියාට හොඳ වැඩේ.. බල්ලෝ වගේ ජීවත් නොවී මනුස්සයෝ වගේ ජීවත් වෙන්න හදනවා බලු කූඩුව ඇතුලේ ඉඳගෙන?? පිස්සුද මන්දා ඒ මනුස්සයාට??

:       64       26

BamunuarachchiThursday, 08 April 2021 10:36 AM

සමහර අවස්ථාවලදී එක ඇත්තක් කීම... බොරු 100 කියනවාට වඩා භයානකයි. හඬපට හොඳම උදාහරණය. කතාකළයුතු තැන කළයුතුදේ තෝරා ගැනීම බුද්ධිමතුන් සතු දෙයක් මිස වාචාලයින් සතු දෙයක් නොවෙයි.

:       5       5

ලුම්බිණි Wednesday, 07 April 2021 08:51 AM

අනාගතයේදී තමන්ට විරුද්ධ වෙන අයගේ කටවල් වහන්න කටයුතු කරන එක දූෂිත බොහෝ රටවල කරන දෙයක්...

:       40       35

BamunuarachchiThursday, 08 April 2021 10:30 AM

මෙයාට නඩු දැම්ම හේතුව දන්නවද? අධිකරණයට අපහාස කිරීම. නඩු දැම්මේ කව්ද කියලා දන්නවද? සිවිල් වැසියෝ දෙදෙනෙක්. නඩු ඇසුවේ කවද කියලා දන්නවද? ශ්‍රී ලංකා අධිකරණය. අනෙක් රටවලලත් උසාවියට අපහාස කරලා බේරිලා යන්න පුලුවන්ද? මෝඩ වුණාට කමක් නැහැ එය ලෝකෙට ප්‍රදර්ශනය කරන්න එපා.

:       1       21

මෝ Wednesday, 07 April 2021 03:30 PM

දැන් ලොකුම ප්‍රශ්නේ රන්ජගේ ආසනේ නැති වුණු එකද? සජිතුත් අන්තිම මොහොතේ කතා නායක අල්ලං වැඩේ බේරගන්න කෑ ගැහැව්වට ටූ ලේට්. රටනම් මේ කපේට ගොඩ යන්නේ නෑ. අවංක දේශපාලකයින් ටිකක්, අවංක ජනතා බහුතරයක්, අවංක නිලධාරින් කණ්ඩායමක් එකතුව නිස්සරනාධ්‍යාශයෙන් වැඩ කළොත් රට ගොඩ ගැනීම අමාරු නෑ. ඒත් ඒක සිහිනයක් කවදා හෝ සැබෑ නොවන....

:       0       35

Demuni Uduwara Wednesday, 07 April 2021 07:04 PM

රන්ජන් බොරුකාරයෙක් නෙමෙයි.

:       20       2

BamunuarachchiThursday, 08 April 2021 10:33 AM

සමහර අවස්ථා වලදී ඇත්ත කීම බොරු 100 කියනවාට වඩා භයානකයි. හඬපට හොඳම උදාහරණය

:       13       0

Nimal Thursday, 08 April 2021 02:36 AM

කට හින්දා විහින් අමාරුවේ වැටුණා

:       0       36

bamunuarachchi Saturday, 10 April 2021 01:46 AM

පුටුව විතරක් නොවෙයි තවත් තැන් හිස් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site