IMG-LOGO

රන්ජන්ගේ පැමිණිල්ල ගැන පොලිසිය සාක්කි සොයයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා තමන්ට මරණ තර්ජන කළැයි සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසියට කළ පැමිනිල්ල ගැන අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය සාක්කි සටහන් කර ගැනීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර චන්දන ජයකොඩි මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි. මේ ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එඞ්වඞ් ගුණසේකර, දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්.හේරත් ඇතුළු පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කරයි. 

සාපරාධී බිය ගැන්වීම හා බැණ තර්ජනය කිරීම පිළිබදව මේ වනවිට කරුණු හෙලිදරව් වී ඇති බව කියන පොලිසිය මරණ තර්ජනයක් සිදුවූයේ දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බවද කියයි.



අදහස් (2)

රන්ජන්ගේ පැමිණිල්ල ගැන පොලිසිය සාක්කි සොයයි

bamunu Thursday, 02 March 2017 10:17 AM

කවුරුත් බලන්නෙත් නැහැ පිළිතුරු ලියන්නෙත් නැහැ

:       0       0

wanninayake Thursday, 02 March 2017 11:34 AM

ජනාධිපති තුමා සහ අගමැති තුමා මේ රටේ යහපාලනය තියෙනවා කියන්නේ අමුලික බොරුවක්. මෙම සිදුවීම හොඳම උදාහරනයක්. මන්ත්‍රීකමක් ගත්ත ගමන් චන්ඩි වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1547 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site