වසර තුනකට පමණ ඉහතදී රුධිර පාරවිලන උපකරණ ගනු දෙනුවකදී සිදු වුවා යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ රංජනී මල්ලිකා බිංදුසාර හා වෛද්‍ය නිලධාරී හපුගල ආරච්චිගේ චම්පිකා ප්‍රබෝදනීට එරෙහිව නඩු පැවරූ බව අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියයි.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුධිර පාරවිලන හිටපු අධ්‍යක්ෂකට නඩු
චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 March 2015 08:42 PM
කාන්තාවන්ට එරෙහිව කාන්තාවන්ගේ නඩුවක්. අපි පැත්තකට වෙලා පාඩුවේ බලාගෙන ඉමුකෝ නේද? (නි)
සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 11 March 2015 04:18 AM
චන්ද්‍ර මහත්මියනි, ඕක කාන්තාවන්ට එරෙහි කාන්තාවන්ගේ නඩුවක් නෙවේ, ලංකාවේ දහස්ගණනක් අසරණ රෝගීන්ට සිදුකල බලවත් අසාධාරණ දූෂණයකට එරෙහි යහපාලනයේ නඩුවක්.(ම)