IMG-LOGO

රුධිර කැටිගැසීමේ පරීක්‍ෂණ ප්‍රතික්‍රීයක ටෙන්ඩරය ගැන විමර්ෂණයක් ඉල්ලයි

 

(යොහාන් භාසුර)

රුධිර කැටිගැසීම පිළිබද පරීක්ෂණ සදහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට ඖෂධ සංස්ථාව පසුගිය අගෝස්තු මාසයේ කැඳවූ ටෙන්ඩරය අවසන් කර එම ප්‍රතික්‍රීයක වර්ගයේම වැඩි තොගයක් මිලදීගැනීමට නැවත ටෙන්ඩර් කැඳවීම පිළිබඳව විමර්ෂණයන් පවත්වන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.

ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් රෝහල්වල එම පරීක්ෂාව කළ නොහැකි තත්වයක් තිබියදී කල්ගතකරමින් සිට ටෙන්ඩරය අහෝසි කර ඇති බවත් ඖෂධ සංස්ථාවත්, නියාමන අධිකාරියත් වලංගු කිරීමේ ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සිටින විශේෂඥයින් ව්‍යාජ කඹ ඇදීමක් පෙන්වා, ඔවුන්ට අවශ්‍ය සමාගමට අවස්ථාව ලැබෙන තෙක් මෙලෙස ටෙන්ඩර අවලංගු කිරීම සහ නැවත ටෙන්ඩර් කැඳවීම සැලසුම් සහගත ක්‍රියාත්මක කර ඇති බවත් කුමුදේශ් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (0)

රුධිර කැටිගැසීමේ පරීක්‍ෂණ ප්‍රතික්‍රීයක ටෙන්ඩරය ගැන විමර්ෂණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 114 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site