IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රදලියගොඩ නඩුව පෑලියගොඩට- උසාවි ආවෙත් නෑ

ටෙලිකොම් ගබඩාවකින් පරණ යකඩ ටොන් 1828ක් පරණ යකඩ වෙළෙඳුන් දෙදෙනකුට විකිනීම සඳහා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි පසුගිය මහා මැතිවරණයේ සංධාන අපෙක්ෂකයකු ද වූ ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රවෘත්ති හා කාලීන තොරතුරු අංශයේ නියෝජ්‍ය මහා කලමනාකරු සුධර්මන් රදලියගොඩට එරෙහි පරීක්ෂණ කොළඹ වංචා විමර්ශන අංශයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය. රදලියගොඩ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කැර තිබුණත් ඔහු අධිකරණයට පැමිණයේ නැත. එම යකඩ තොගය නිකුත් කරන ලෙස රදලියගොඩ ඔවුනට දී ඇති ලිපියේ ටෙලිකොම් ප‍්‍රධාන ගබඩා බාරකරු ලෙස ව්‍යාජ අත්සනක් තබා ඇතැයි ද අධිකරණයේ දී කියැවිණි.



අදහස් (0)

රදලියගොඩ නඩුව පෑලියගොඩට- උසාවි ආවෙත් නෑ

අනුරංග Wednesday, 17 October 2012 03:48 PM

ඇයි එදා ඇවිත් හිටියෙ...... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28884 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11258 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 694 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site