IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රදගුරු හමුව කල් යයි

 ශ්‍රී ලංකාවේ රදගුරු මඬුල්ල සමඟ අද පස්වරු 1.30ට නියමිතව තිබූ  හමුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවලංගු කළේය.

වතිකානයේ සිට දීර්ඝ ගුවන් ගමනකින් කටුනායකට පැමිණීමත්, කටුනායක සිට කොළඹට දැඩි හිරු රැස්  මැද විවෘත රියකින් පැමිණීමෙන් පසු ඇති වූ දේශගුණ තත්ත්වය නිසා එම හමුව කල් තැබිණි.

 

 



අදහස් (0)

රදගුරු හමුව කල් යයි

රන්ජිත් Wednesday, 14 January 2015 03:42 AM

උන්වහන්සේටත් අමාරු ඇති වයසත් එක්ක බැලුවහම. අද දවසත් අමාරු දවසක්නේ. මෙහෙ රස්නය උන්වහසේට දරාගන්න අපහසු ඇති. නිරෝගී සුව ලැබේවා!!!! (නි)

:       0       0

නයන බණ්ඩාර දසනායක Wednesday, 14 January 2015 05:13 AM

මේවා කලින් කල්පනා කරලා කල යුතු දේවල් නමුත් දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site