IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රථවාහන වැරදි ගැන සොයන්න තෙවන ඇහැ බල ගන්වයි

(ගයාන් සූරියආරච්චි)

කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන වැරැදිකරුවන්ට නිවෙසටම දඩ පත් යැවීමේ ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සී.සී.ටී.වී මෙහෙයුම් කොට්ඨාසයේදී ආරම්භ කෙරිණි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

කොළඹට පැමිණෙන රියැදුරන් දැනුවත් කිරීමේ පුවරු 9 ක් ස්ථාපිත කිරීම ද එදින සිදුකෙරිණි.

සමීප රෑප ආවේක්ෂණය කොට්ඨාසය මගින් ලබාගන්නා රථවාහන වැරැදිවලට අදාල රියැදුරන්ට සතියක කාලයක් අවවදා කිරීම සිදුකරන අතර ලබන මස (1) දා සිට දඩ පත්‍රිකා නිකුත් කිරීම සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



අදහස් (1)

රථවාහන වැරදි ගැන සොයන්න තෙවන ඇහැ බල ගන්වයි

රංබොඩ Monday, 22 January 2024 06:14 PM

මේක හොඳ ක්‍රමයක්. අපි පරක්කු වුණාට බොහෝ රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වැරැදි කරන රියදුරන්ට මග හරින්න බෑ. විනයක් ඇතිව නීත්‍යානුකූලව තම රාජකාරිය කළයුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site