නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 10 ක් පමණ වටිනා රත් හඳුන් දැව කිලෝ 4830 ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු අද (23) කොළඹ වරායේදී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
කොට්ට මහ කුෂන් ලෙස ප්‍රකාශ කරමින් මෙ රත්හඳුන් දැන ගෙනයාමට සූදානම් කර තිබූ අතර රේගු නිවාරණ අංශය මගින් මේවා සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත් හඳුන් රට පටවන්න බැරිවෙයි
ලැසි Wednesday, 23 September 2015 02:04 PM
අපේ වනාන්තර වලට දෙවියන්ගේම පිහිටයි (ම)
ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 05:26 AM
මේ වනචාරීන්ට උපරිම දඩුවම් සමග කපා දැමු සෑම සඳුන් ගසක් වෙනුවෙන් සඳුන් පැල දහය බැගින් සිටුවීමට නියමු කරමු. (බ)
ලසන්ත Wednesday, 23 September 2015 10:57 PM
රේගු නිලධාරීන්ට අපේ උපහාරය! (නි)
කුමාර Thursday, 24 September 2015 12:07 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)