IMG-LOGO

රතු සහ කහ වැසි

නාවුල ගම් තුනකට කහ, රතු හා මාළු වැසි අද උදේ 10.20ට වැටුණු බව ගැමියෝ කියති.

වී හේනට කහ වැස්සක් ද, පන්නම්පිටියට රතු වැස්සක් ද (පෙරවරු 10.20-10.45), නිකුලට මාළු වැස්සක් ද වැටුණු බව ඔවුහු පවසති.



අදහස් (0)

රතු සහ කහ වැසි

අනුර Sunday, 23 December 2012 12:26 PM

මුහුදු යන්නේ නෑනේ මේ ටිකේ . ඒ නිසා ගෙදරටම මාළු ගෙනැත් දෙනවා ඇති (ස)

:       0       0

ඉෆ්රාන් Sunday, 23 December 2012 01:00 PM

මිනිස් ජීවිතවලට විපත්තියක් නොවුනාම් ඒ ඇති (ස)

:       0       0

මුබාරක් Sunday, 23 December 2012 01:19 PM

හරියට අරක්කු ටිකක් අරන් වීදුරුවකට දැම්මා වගෙයි. (නි)

:       0       0

මුතු Sunday, 23 December 2012 01:18 PM

හැබැයි මේ වතුරේ හැටියට ගමේ කට්ටිය ස්කාගාරයක් හදාවිද දන්නේ නෑ (ස)

:       0       0

චාමර Sunday, 23 December 2012 01:53 PM

ෂොට් එකක් දාගත්තා නම් නියමයි ව‍ගෙයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 23 December 2012 02:50 PM

පුදුම වැඩේ කියන්නේ වුවමනාම පාට දෙකින් තවම වැස්සක් වැටුණේ නැහැනේ. (නි)

:       0       0

රිස්වි Sunday, 23 December 2012 03:23 PM

පවු කරන අය පින් කරගන්න ඉක්මණට. (නි)

:       0       0

ආනන්ද Sunday, 23 December 2012 03:42 PM

ලෝක විනාසේ පෙරනිමිතිද මේ (ස)

:       0       0

චන්ද්‍රා Sunday, 23 December 2012 04:27 PM

පිටසක්වලින් ආපු මාළුද බලන්න .! (ස)

:       0       0

හිමාල් Sunday, 23 December 2012 04:28 PM

ආසියාවේ ආශ්චර්‍යය නොවේද මේ (ස)

:       0       0

රංජිත් Sunday, 23 December 2012 05:04 PM

අරක්කු මල්ලී අරක්කු.... (නි)

:       0       0

රංග Monday, 24 December 2012 12:00 PM

මේ වගේ දේවල් ස්වාභාවිකයි (ස)

:       0       0

චන්දිමා Sunday, 23 December 2012 06:05 PM

ඔය මාලු උයාගෙන කෑමට ගන්න පුළුවන්ලු .හැබැයි ජීවිත අවදානමක් නම් තියේවි. (ස)

:       0       0

හිල්මි Sunday, 23 December 2012 08:21 PM

හරියටම කසිප්පු වගේමයි. (නි)

:       0       0

ලලිත් සෞද් Sunday, 23 December 2012 09:07 PM

බලයොත් වැටු‍නොත් ගොඩම තමයි...! කහ වතුරයි.. මිරිස් වතුරයි තියෙනවානෙ ගොරකා විතරයි අඩු....!(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 23 December 2012 10:01 PM

අපි විතරක් දැනගෙන මදි ලෝකයත් දැනුවත් කරන්න ඕන...!(නු)

:       0       0

චමින්ද Monday, 24 December 2012 01:42 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු.... (ස)

:       0       0

අනුර Sunday, 23 December 2012 11:58 AM

බලන් ඉන්න.......හෙට සල්ලි වැස්සක් ලැබේවි..... (ස)

:       0       0

සිල්වා තබුක් Sunday, 23 December 2012 12:09 PM

ලෝක විනාශය බයත් පහව ගියා.. දැං මොන විනාශයද දන්නෙ නැහැ. ජීවිතයටම අහපු නැති දේවල් නේ දැං අහන්න ලැබෙන්නෙ..!(නු)

:       0       0

ජෙස්මි Sunday, 23 December 2012 12:17 PM

ලංකාවට මොන අපරාධයක්ද මේ වෙන්න යන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site