(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අවදානම අවම බවට තෝරාගත් ආනයන බහාලුම් 2527ක් නිදහස් කිරීමට බහාලුම් ගැන සොයා බලන රේගු කමිටුව තීරණය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මේ බහාලුම්වල නිතිවිරෝධී ද්‍රව්‍ය ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවාට අදාල බදු සියල්ලද ගෙවා ඇතැයි සදහන් කළේය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘රතු ලේබල්’ නැති බහාලුම් 2527ක් නිදහස්
පොඩිඑකා Wednesday, 06 August 2025 03:55 PM
යෝගා සහ අගුණයා,අර බහාලුම් ගාය හැදිච්ච විපක්ෂෙ අමනයො ටිකත් එක්ක ගිහිං ඒව චෙක්කරන්න.
WarshaWednesday, 06 August 2025 04:32 PM
යකෝ මේ රතු ලේබල් ගහපු නැති ඒවා. ඒවා ඉස්සරත් එහමම තමා නිදහස් කරේ. වරායට එන හැම බහාලුමම පරීක්ෂාකරන්න බැරි නිසා ලේබල් ක්‍රමයක් තියනවා. කොළ ලේබල් කොහොමත් පරීක්ෂාවකින් තොරව යවනවා. රතු ලේබල් අනිවාර්ය පරික්ෂා කරනවා.ඕක පාර්ලිමේන්තුවේ කියන්න දෙයක් නෙමෙයි. පොඩ්ඩක් වට පිටේ කියවලා බලන්නන්කෝ.
මාලිමාපෙන්දා Wednesday, 06 August 2025 04:06 PM
එතකොට අර රතු ලේබල් ගහපු තුන්සි ගණන ?
යෝගා Wednesday, 06 August 2025 04:12 PM
ඒකියන්නේ කලින් රතු ලේබල් කන්ටේනර් 323ක් හොරෙන් පන්නලා වරදක් කළ බව පිලිගන්න බවයි. බොහොම හොඳයි.
ටිල්වින් සීයා Wednesday, 06 August 2025 04:34 PM
අපේ ගජයගෙ කන්ටේනර් 323 එළියට ගියානේ. ඒ ඇති. කේස් එක පත්තු වුණ දවසට බිමලා ඇතුලට යවනවා.