IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රීති ප‍්‍රශ්නෙන් රනිල් දිනයි

අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය යටතේ සැකකරුවකු පැය 48ක් දක්වා රඳවා ගැනීම සඳහා වූ නියමයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මතු කළ රීති ප‍්‍රශ්නයකින් ගාලගෝට්ටයක් ඇති විය. සභාව ද කල් තැබීණි. අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා ඒ නියමයන් ඉදිරිපත් කිරීමට සැරැසෙද්දී විපක්ෂ නයක පැවැසුයේ ගිය පාර්ලිමේන්තුව විසිරැවීම නිසා  මෙම විධිවිධාන අහෝසි වූ හෙයින් යළිත් ගැසට් කළ යුතු බවයි. පස්වරු 3.40 පාර්ලිමේන්තුව යළි රැස්වූ විට විපක්ෂ රීති ප‍්‍රශ්නය පිළිගත් රජය එම නියමය ඉදිරිපත් කිරීම පසුවට කල් තබන බව කියා සිටියේය.



අදහස් (0)

රීති ප‍්‍රශ්නෙන් රනිල් දිනයි

දයා Thursday, 08 September 2011 08:59 PM

දිගු කාලයකට පස්සේ

:       0       0

නවගමුව Thursday, 08 September 2011 09:02 PM

එහෙම එකකින් හරි දිනුව එක ලොකු දෙයක්

:       0       0

දනුක Friday, 09 September 2011 09:14 AM

සැකකරුවකු අත්අඩංගුවට ගත්තොත් පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එය පැය 48කට දික් කිරීමෙන් මානව හිමිකම් කඩවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site