IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රතු ග්‍රහයාගේ වතුර සොයාගනී

අඟහරුමත අතීතයේ ජලය තිබී ඇති බව නාසා ආයතනය විසින් එහි යවන ලද කියුරියෝසිටි රෝවරය තහවුරු කරයි. අඟහරු පෘෂ්ඨයේ ඇති භූ ලක්ෂණ බොහොමයක් පෘථිවියේ මෙන් ගංගා ඇළ දොළ ගලායාමෙන් හටගෙන ඇති බව රෝවරයෙන් ලැබුණු දත්ත අනුව ස්ථිර වූ බවත් නාසා ආයතය පවසයි.

අඟහරුමත ජලය තිබෙන්නට ඇතැයි යන්න වසර ගණනාවක සිට විද්‍යාඥයන්ගේ විශ්වාසය වුව ද එය විද්‍යාත්මකව තහවරු කරන ලද්දේ  කියුරියෝසිටි යානයෙන් ලැබුණු දත්ත පදනම් කැර ගනිමිනි. විද්‍යාඥයන් පවසන්නේ ජලය තිබූ බැවින් අඟහරු අතීතයේ ජීවය සහිත ග්‍රහලෝකයක් වන්නට ඇති බවයි. නමුත් මෙතෙක් ජීවය පිළිබඳ සාධක හමුවී නැත.



අදහස් (0)

රතු ග්‍රහයාගේ වතුර සොයාගනී

උපාලි Sunday, 02 June 2013 10:01 AM

රතු වැස්ස ගැන දැන් ඉතින් බයක් නැහැ. එන්නේ කොහෙන්ද කියල දැන ගත්තා. එහෙ මිනිස්සු නැත්නම් මැති ඇමතිවරු එහෙමත් නැතුව ඇති නේද? ෂඃ යන්න විදිහක් නැහැනේ. (නදී)

:       0       1

නීල්-රානා Sunday, 02 June 2013 10:06 AM

හෙඩිමේ කියනදේ පුවතෙත් තිබුනානම් හොඳ ආරංචියක් වෙන්න තිබුනා. ඇත්තටම ඔවුන් ඡයාරුප ගතකරලා තිබුනේ ජලය ගලායාම නිසා වර්ණවත් අවසාදිත තැන්පත්වූ ස්ථානයක්.(නදී)

:       0       4

මාර්ක් Sunday, 02 June 2013 12:32 PM

ඔය ජලය නෙමෙයි, අගහරු පෘෂ්ටය සිසිල් වීමේදී ගලා ගිය පාරවල් වෙන්න බැරිද? ජලය තියෙන්න වායුගෝලයේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වගේ දේවල් තියෙන්න ඕනෑ. මුලිකවම අනෙක ඝන වායු ගෝලයක් සහිත වියයුතුයි.මේවගේ ව්‍යාපෘති වලට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණන් වියදම් කළා. එහෙත් වැඩක් වුණේ නැහැ. (නි)

:       0       2

මර්සි ලංකා Sunday, 02 June 2013 01:50 PM

ඉදිරියේදී අපේ පෘතුවියට ජලය නැතිවී යනවා .ලෝකයේ කරන ස්වබාව දර්මය ( වනාන්තර ගස් ) නැති කිරීමත් , කරන පරිසර දුෂනයත් නිසා . එනිසා වර්තමානයේ ඇතිවන ඒ අඩුපාඩුවට මේ රතු ග්‍රහය අපිට උදව් කරාවි.(නදී)

:       0       0

තිළිණ බණ්ඩාර Sunday, 02 June 2013 02:29 PM

සමහර ග්‍රහලෝකවල ඇල මාර්ග වගේ තියෙනවා ඒවා ගිනිකධු නිසා ලාව ගලාගෙන ගොස් ඇතිවුනු ඒවා. ජලය කියල ස්ථිරවම කියන්න බෑ. ජලය විතරක් ගලනවා නෙමෙවි ඌනෙම ද්‍රවයක් ගලනවා. ජිවය තියෙන්නේ පෘතුවියේ විතරයි. ශුද්ධ වූ බයිබලේට අනුව. එය නිවැරදි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site