IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රතු කොඩිය විසිකර අපේ ක්‍රමේට යන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ඔබ තුමාලා රතු කොඩිය වන වන ඉන්න යුගය අමතක කර අලුත් ආකාරයට යා යුතුව තිබෙන බව පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලාල් කාන්ත ඇමතිතුමා මේ දවස් වල ආර්ථිකයට අලුත් නැම්මක් දීගෙන යනවා. අපි හිතන ආකාරයට හිතන එක තමයි ලොකුම වෙනස.අප කතා කරන්නෙත් එවැනි අලුත් දර්ශනයක් සහිත ගමනක් මිස පැරණි ගතානුගතික ක්‍රමය ගැන නොවේ.

මම මුදල් ඇමති ලෙස 16 වැනි අයි.එම්.එෆ් සාකච්ඡා කරන විට නියමිත පරිදි කටයුතු කරගෙන ගියා. නමුත් මෙය අවසාන අදියරට එන විට අයි.එම්.එෆ් දර්ශක වෙනස් කරන්න ගියොත් නැවත පෙර පැවති තත්ත්වයට යනවා.මෙවර අපි මූල්‍ය අරමුදලින් අන්තිමට ණය ගන්න අවස්ථාව කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (6)

රතු කොඩිය විසිකර අපේ ක්‍රමේට යන්න

mangala Friday, 23 May 2025 03:12 PM

අපේ ක්‍රමයට මහබැංකුව මංකොල්ල කාලා, සතොස විකුණලා, අරක්කු මුදලාලිගෙන් නෝනාගේ නමට ගෙවල් අරන් එහෙමද යන්න කියන්නේ. අනේ මේ වගේ අය... මේ අය ජාතක වෙන්නේ රටේ අවාසනාවට...

:       2       36

RAVIN Friday, 23 May 2025 07:47 PM

හොරෙකුගේ උපදෙස්... ඉතිරි හරිය නොදන්නේ මැරිච්චි මිනිසුනුයි, නොයිපදිච්ච දරුවනුයි විතරයි.

:       0       16

sarath Saturday, 24 May 2025 10:15 AM

රතුකොඩියෙන් අමුඩයක් ගහගන්න.

:       0       1

සාලිය Saturday, 24 May 2025 02:54 PM

වලව් ක්‍රමයද නැතිකළ යුතුයි.

:       0       2

Duminda Saturday, 24 May 2025 05:30 PM

නීල කාස හොරුන්ගේ දුක...!

:       0       1

කපුරු හාමි Saturday, 24 May 2025 05:42 PM

තමුන්ගේ ක්‍රමය ගැන නම් කියලා වැඩක් නැහැ. රනිල් එක්ක එකතු වෙලා මහ බැන්කුව හොරාකාපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.. ඡන්දෙන් දිනන්න බැරි නිසා පක්ෂයක් අටෝගෙන ජාතික ලැයිස්තුවෙන් යන්තම් පාර්ලිමේන්තුවට රින්ග ගත්තා මදිවට තව උපදෙස් දෙන්ඩත් හදනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site