IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන

(සමිපත් ප්‍රියනන්දන) 


රත්නපුර  දිස්ත්‍රිකට  පවතින  අධික  වර්ෂාවත්  සමග  ප්‍රදේශිය ලේකම්   කොටිඨාස  09 කට නාය  යැමෙිි දෙවැනි  මටිටමේ පුර්ව  නිවෙිදන අද (25) දා නිකුත්  කළ බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර  මහතා  පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ  ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන  රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ  ,ඉඹුල්පේ  යන ප්‍රදේශිය  ලේකම් බල  ප්‍රදේශ  සදහා මෙලෙස නායයැමේ  දෙවැනි මටිටමේ  පුර්ව  නිවෙිදන  නිකුත් කර  ඇති  බව ඒ මහතා පැවසිය.

මෙි අතර නිවිතිගල ,පැල්මඩුල්ල,  කහවත්ත, සහ ඕපනායක  යන ප්‍රදේශිය ලේකම් බල  ප්‍රදේශ  සදහා  ⁣පළමු  මටිටමෙිි  නාය  අවදානම්  පුර්ව නිවේදන නිකුත්  කර  ඇති බවද   ඒ  මහතා කිය.



අදහස් (1)

රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන

Rupika Sunday, 26 May 2024 02:59 PM

2017 ඔහොම කියලා යස අපූරුවට තිබුණු ගෙවල් කඩන්න කියලා ඉඩමක් වවාගෙන හරි එහෙම නැත්නම් කුලියක් කරගෙන හිටපු මිනිස්සු පර්චස් දහයේ පහලොවේ ඉඩම් කැබලි දීලා වෙනවෙන ප්‍රදේශවල පදිංචි කළා. තිබුණු ඉඩම් වල්වැදිලා තියෙනවා නායයන ලකුණක්වත් නැහැ. වෙලාවකට හිතෙනවා මේවත් දේශපාලන වාසිතකා කරන උපක්‍රමද කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 207 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site