ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දෙපිරිසක් අතර රත්මලාන හතරේ ගේට්ටුව ප්‍රදේශයේදී ඇති ඇති වු ගැටුමකින් එක් අයකු සුළු තුවාල ලැබු බවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් ගල්කිස්ස පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රත්මලානේ මැයි ගැටුමක්
දමිත්-ඩුබායි Wednesday, 01 May 2013 05:46 PM
පංචායුද ගැටුමක්ද? හී...හී...හී... (නි)
යොහාන් Wednesday, 01 May 2013 05:47 PM
මණ්ඩලේ කචල් එකක්... (නි)
අපොන්සු Thursday, 02 May 2013 02:19 AM
අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් නිසයි ගැටුම ඇති වුණේ. (නි)
දම්මි Wednesday, 01 May 2013 06:56 PM
මැයි දිනේටවත් දේශපාලනය නැතුව බැරිද? (නි)
රීති Wednesday, 01 May 2013 07:01 PM
අයියෝ! ඇයි ගහගන්නේ? උතුරු ඡන්දය සැප්තැම්බර් බව අමතකද? (නි)
ක්‍රිෂ්ණා Wednesday, 01 May 2013 07:30 PM
එක අත්තේ වහන කුරුල්ලෝ ඔහොම ගහ බැන ගන්න හොඳ නැහැනේ මෙයාලා.කැතයිනේ. (නි)
ශාන්ත Thursday, 02 May 2013 08:23 AM
අනේ හොදනේ ඉතින්. (නි)
වරුණ Thursday, 02 May 2013 10:44 AM
පංචා යුද්ධේ .... (නි)