IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රතුපස්වල බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්

(තරිදු ජයවර්ධන,ටෝනි කරුණානායක)

පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසින්ට  වෙඩි තබා  තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (14) නියෝග කළේය.

පරික්ෂණ සාක්කිකරුවන්ට  අපහාසයන් හා තර්ජනයක් වන අයුරින් වාර්තා කළැයි අපරාධ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ මාධ්‍යෙව්දීයකු අධිකරණයට  ගෙන්වන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව එම මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.


 



අදහස් (5)

රතුපස්වල බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්

kk Wednesday, 14 June 2017 05:26 AM

මේ බ්‍රිගේඩියර් මහත්තයා ඉන්නේ අපේ ගමේ.. පන්සලේ හොඳම දායකයෙක්... මට හිතාගන්න අමාරුයි ඇයි මේ වගේ දෙයක් කළේ කියලා. ඒ කාලේ හිටිය ඉහළ නිලධාරීන්ගෙන් ආපු නියෝගයක් වෙන්න ඇති... කණගාටුයි..

:       63       71

Nuwan Wednesday, 14 June 2017 07:35 AM

කරන කලට පව් මිහිරිය මී සේ ...

:       0       637

shan saudi Wednesday, 14 June 2017 08:06 AM

අද නිදහසක් නෑ කියලා කෑගහන රාජපක්ෂ පවුලේ අයට එදා මේක වැටහුණා නම් අද මේ නිලධාරීන් විලංගු දාගෙන මේ විදිහට පාරවල් ගානේ දුක් විඳින්න වෙන්නේ නෑ. ඔවුන් වරදකරුවන් වෙන්නෙත් නෑ....

:       115       126

athula Wednesday, 14 June 2017 09:13 AM

මේවා මහා විහිළු... මෙයට අණදුන්නේ කවුද කියල කවුරුත් දන්නවා. නියම විත්තිකාරයා එළියේ... ඔය එදා වෙච්ච මහා අපරාධවලට ඍජුවම වග කියන්න ඕනේ අයව ඇයි අත්අඩංගුවට නොගන්නේ?

:       3874       3930

thilina Wednesday, 14 June 2017 11:07 AM

එදා වගේම අදත් මෙතන සිද්ද වෙන්නේ දේශපාලනයක්.. කොම්පැනිය නිසා වතුර විස වුණා කියලා ගමේ මිනිස්සුන්ව ඉස්සරහට දාගෙන දේශපාලනය කරපු අයවයි මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනේ.. මේ ලඟදි ඔප්පු වුණා කොම්පැනිය නිසා වතුරට කිසිම බලපෑමක් සිදුවෙලා නැති බව.. මේ සිදුවීමේදී හමුදා සෙබලුත් තුවාල වී රෝහල් ගත කලා.. හමුදාවට පහර දෙන්න තරම් බලපෑමක් කරපු දේශපාලකයෝ ටික මේ ආණ්ඩුවේ සාමාජිකයෝ අද..

:       218       172

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site