ගම්පහ වැලිවේරිය රතුපස්වල ජල ගැටළුවට මෙතෙක් විසඳුම් නොලැබීම හා වෙඩි තැබීමට සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන රතුපස්වල ගම්වාසීන් පිරිසක් හා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (15) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.
මාහන හිමිකම් කොමිසමෙන් වසරකට පෙර දී ඇති නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම ගැන ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
නීතීඥවරුන් වන ජයන්ත දෙහිඅත්තගේ, විමුක්ති ජයසිංහ, චතුර දිසානායක මහත්වරුන් සමග ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාජිකයෝ පිරිසක් ද, රතුපස්වල පරිසර සංවිධානය නියෝජනය කරමින් එහි ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතුපස්වලට සාධාරණය ඉල්ලති
සංජිකා විමලසුරිය වෙිරපිටිය Tuesday, 15 December 2015 11:34 AM
රතුපස්වල ජල ගැටලුවට කඩිනමින් විසදුකමක් ලබාදිම ඉතා අත්‍යවශ්‍ය කරුණක් මැතිවරණ පොරොන්දුවක් ලෙසද පැවති නිසා මෙි සමිබන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් වගකිව පාර්ශවයන්ගෙන් ලැබෙිවා. (ම)
සිරිවර්ධන Tuesday, 15 December 2015 12:24 PM
මේවා තමයි විසදන්න ඕනේ ප්‍රශ්න, කාටවත් ඒ ගැන ගානක් වත් නෑ වගේ. (හේ)
සිරියලතා Tuesday, 15 December 2015 02:05 PM
ඇයි මේ මිනිස්සුන්ගේ දුක පේන්නේ නැත්තේ.(හේ)
ඇසළ Tuesday, 15 December 2015 03:28 PM
ඇයි මේ අය පොරොන්දු වුණා නේද දිනුවොත් මාස තුනක් යන්න කලින් විසඳනවා කියලා? තවම විසඳිලා නැහැ වගේ. අමතකවෙලා ඇති (නි)
නිශාන්ත Wednesday, 16 December 2015 02:24 AM
මේ ප්‍රශ්නයට දැන් කොච්චර කල්ගතවුණාද? (නි)