(අංජුල මහික වීරරත්න)
රත්නපුර දිස්ත්‍රික්කයේ යෝජිත පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එහි සංචාරයක නිරත විය.
ඉදිරියේදී මෙම ක්‍රීඩාපිටියෙහි සංවර්ධන කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී අවදානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රත්නපුර පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ගුණ අගුණ බලන්න සුගත් යයි