
(අජිත්ලාල් ශාන්ත උදය)
කලු, වේ, දෙනවක්, හංගමු, කුරු යන රත්නපුරේ ප්‍රධාන ගංගා සියල්ල ජල මට්ටම් ඉහළ යමින් පවතින එම ගංගාවල ස්ථාපිත පූර්ව අනතුරු ඇගවීමේ පද්ධති දත්ත අනාවරණය කරයි.
කලු ගගේ ජල මට්ටම 28දා අලුයම වනවිට මීටර් 7.780 ඉක්මවීය. එය සුළු ගංවතුර තත්ත්වයකි.
රත්නපුර , ඇලපාත, නිවිතිගල , කහවත්ත ,කලවාන , කුරුවිට , කිරිඇල්ල , අයගම, ආදී ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇත . පහත් බිම් ප්‍රදේශවල පිහිටි මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමනය ඇනහිට ඇත. නිවාස රැසක් ද ජලයෙන් යටවී තිබේ. වී වගාකළ කුඹුරු අක්කර සිය ගණනක් ද ගංවතුරින් යටවී ඇත.
බැකෝ යන්ත්‍ර යොදා යන්ත්‍රානුසාරයෙන් කපන මැණික් පතල් රැසක් ද ජලයෙන් යටවී තිබේ. ආපදාවන්ට ලක්වූ බොහෝ දෙනකු නෑදෑ ගෙවල්වල සහ ආරක්ෂිත ස්ථාන වලට ගොස් ඇතිබව ප්‍රාදේශීය ලේකම්වරු කියති.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රත්නපුරයටත් ගංවතුර තත්වයක්