බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සුදානම් වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය විසින් පළාත් සභාවට අයත් රෝහල්වල සේවය කරන හෙද කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරින් 737 දෙනෙකු සභාව තුළ වෙනත් සේවා ස්ථානවලට ස්ථාන මාරු ලබා දිමට ගෙන ඇති තිරණයට විරෝධය දැක්විමක් වශයෙන් එම වැඩ වර්ජනය පැවැත්විමට කටයුතු කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
එම ස්ථාන මාරු නතර කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා ඉකුත් 17 වැනිදා ලිඛිතව දැනුම් දී ඇති බවද තානාපතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නප්‍රියගේ සංගමයෙන් වර්ජන තර්ජන
අමිත Tuesday, 22 September 2015 10:16 AM
හැමදාම මොවුන් කළේ අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීම තමයි වෘතීය සමිති වල ඉන්න ලොකුම නගෝ කාරයා තමයි රත්න(අ)ප්‍රිය ඔහුගේ පාස්පෝට් එක චෙක් කළොත් නෝර්වේ ඇතුලු රටවලට කීපාරක් ගියාද කියලා බලා ගත්තැහැකි (බ)
දුමින්ද Tuesday, 22 September 2015 08:42 AM
යහපාලන නියමුවන්ගේ වැඩ (ම)