රුපියල් ලක්ෂ 412ක් උපයා ගත් ආකාරය අල්ලස් කොමිසමට දැන්වීමට නොහැකි වීයැයි හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනට (රත්තරන්) අල්ලස් කොමිසම අද නඩු පැවරීය.
අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි නඩුව ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තරන්ට නඩු
ටෙරන්ස් Friday, 08 January 2016 01:39 AM
වැරැද්දක් කළා නම් දඬුවම් විඳින්නම ඕනෑ (නි)
වික්‍රම Friday, 08 January 2016 01:51 AM
ඔබතුමාත් ආණ්ඩුවට යන්න කියලයි මම නම් කියන්නේ (නි)
ජේමිස් බන්ඩා Thursday, 07 January 2016 10:21 AM
ඇති යාන්තම්! (ම)
රංජනී Thursday, 07 January 2016 10:19 AM
වීරයන්ට සළකන්නේ මෙහෙමද ? (ම)
දුමින්ද Thursday, 07 January 2016 10:31 AM
ජාතික ආණ්ඩුවට නොගිය අයට විතරද මේ කරදර (ම)
දහම් Friday, 08 January 2016 02:32 AM
යහපාලනයේ ආශ්චර්යය! (නි)
වීමු Thursday, 07 January 2016 10:55 AM
දුමින්දලා වගේ මිනිසුන්ට රිදෙනවා තමා මේවා ඇහුවම. (ර)
හිරු Thursday, 07 January 2016 11:37 AM
අමාරුවෙන් හරි එක නඩුවක් දැම්මා. එ්ත් මේක ඔප්පු කරන්න පුළුවන් වෙයිද? (ර)
රන්ජිත් Thursday, 07 January 2016 04:09 PM
පිනට බරවුණේ ඔය සල්ලි වලින්ද? (නි)
පිටිගල මිලානෝ Thursday, 07 January 2016 04:21 PM
ඕකත් ඉතින් අහන්නත් දෙයක්ද? අපි නම් දන්නවා... (නි)
ජයවීර Thursday, 07 January 2016 12:43 PM
මෙයා ගැන ඉතින් කට්ටිය දන්නවනේ... (ර)
යසිරු Thursday, 07 January 2016 06:01 PM
අපි බලමුකෝ වෙන දේ... (නි)
යශෝද් Thursday, 07 January 2016 07:00 PM
අම්මෝ මෙච්චර මුදලක්? (නි)
තුෂාර් Thursday, 07 January 2016 07:36 PM
මොහු අතීතයේ සිදුකළ කිසිවක් කිසිවෙකු විසින් ඔප්පුකළේ නැහැ (නි)
ක්‍රිෂාන් විතාන Thursday, 07 January 2016 02:01 PM
ජාතික ආණ්ඩුවට ගියත් නොගියත් මෙයාගේ කෙරුවාව මිනිස්සු හොදට දන්නවා.හිටියේ කොහොමද අද ඉන්නේ කොහොමද කියල ඕන කෙනෙක් දනනවා. (හේ)
විමලරත්න Thursday, 07 January 2016 08:12 PM
මෙතුමා තමයි අපේ වීරයා! (නි)
මනෝජ් Thursday, 07 January 2016 08:26 PM
“මෙන්න පළිගන්නවෝ!“ කියලා කෑගහයිද දන්නෙ නැහැ දැන් (නි)
රුචිර Thursday, 07 January 2016 02:27 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
හරින්ද්‍ර Thursday, 07 January 2016 11:22 PM
රුහුණු දුම්රියේ චංචල නාදය සවනත වැකෙන සඳේ! (මට මේ සින්දුවක් මතක්වුණා) (නි)
අසාද් Thursday, 07 January 2016 02:29 PM
පවු මහන්සියෙන් හම්බ කරපුවා වෙන්න ඇති. රටට සේවය කරන අයට සල්ලි කොහෙන්ද ආවේ කියලා හොයන යහපාලන ආණ්ඩුව වැරදියි නේද දුමින්ද? (නි)
විදානේ Friday, 08 January 2016 01:35 AM
මේ වගේ කෙනෙකුට ඡන්දෙ දීපු අයටයි දඬුවම් දෙන්න ඕනෑ (නි)