IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්ගම සභාපති ඝාතනය කරයි

හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.



අදහස් (0)

රත්ගම සභාපති ඝාතනය කරයි

මලිත් Tuesday, 24 March 2015 08:18 AM

සුබ අනාගතේ කාලෙත් හොරු තක්කඩි අල්ලලා ආයුධ පෙන්නන්න එක්කක් ගියා මතකනේ, එත් ඒ කාලේ විරුද්ධ පැත්තේ කව්රුවත් කිව්වේ නෑ එ්ක වැරදියි කියල.. මොකද එකෙන් රටට හොදක් උන නිසා උබල දැන් බලාගෙන ඉන්නේ යහපලනෙට මොකක්හරි මඩක් ගහන්නේ, අපි යහපාලනේට එහා ගිය හීන දකිද්දී උඹල අායේ මහින්දගේ පරණ ජාරවලටම පනින්න හදන එකයි දුක.. නීර්ධන පන්තියේම මෝඩ බහුතරය දෙකට බෙදිලා අපේම වටිනාකම් කොල්ලකාපන් කියල ධනපතින්ට බන්දේසියේ තියලම දීපල්ලා අවරුදු 67ක් කළා වගේ.. සිංහල දෙමල මුස්ලිම් කියල දෙකට තුනට බෙදෙන්නේ අපි උඹලවගේ පොඩි මිනිස්සු මිසක් ලොකු එවුන් නෙමේ, සිංහල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ධනපතිනම් උන් ඔක්කොම එකයි..(බ)

:       0       0

නිර්ෂාඩ් Tuesday, 24 March 2015 08:27 AM

සමහර අය පලකරන අදහස් දැක්කහම මට දිවංගත සර් ජෝන් කොතලාවල මහත්තයාගේ ජනප්‍රිය කියමනක් මතක් වෙනවා. (අ)

:       0       0

විජයබාහු Tuesday, 24 March 2015 09:08 AM

මලිත් දැන් මොකද්ද වෙන හොඳේ කියලා කියන්න. මේවා වෙන්න දෙන්නේ නෑ කියලා නේද යහපාලනය බාර ගත්තේ. (හේ)

:       0       0

ඉන්දික Tuesday, 24 March 2015 02:31 AM

යහපාලනය දොරේ ගලා යනවා අපේ රටට වැදුණ ශාපයක තරම...(ම)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 04:15 AM

දකුණට වුණු විපත (ත)

:       0       0

ඇසළ Tuesday, 24 March 2015 05:45 AM

 ඒ කාලේ කිවුවේ සුභ අනාගතයක් කියලා. දැන් ඉතින් මොනවා කියන්නද යහපාලනේ නොකියා. අපේ මිනිස්සුන්ට හරි ඉක්මනට අමතක වෙන එකයි පුදුමේ.(ම)

:       0       0

අමාරිස් Tuesday, 24 March 2015 06:11 AM

මේ පුද්ගලයා ගැනත් අපි හොඳට දන්නවා. මෙය යහපාලනයේ වරදක් නොවේ. ඔහුගේම වරදක වෙන්න ඇති. (ත)

:       0       0

පාලිත Tuesday, 24 March 2015 06:18 AM

මෙය මෙතුමා මේ භවයේදී හෝ වෙනත් භවයකදී කල කර්මයක් පරිසන් දීමකි. යමෙකුට එය දේශපාලනයට ඇඳා ගත හැකිය. (ම)

:       0       0

සුබසිරි දිසානායක Tuesday, 24 March 2015 06:28 AM

මේ රටේ පුද්ගල ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව බරපතල තර්ජනයකට ලක්වෙලා තියෙන බව කිව හැකියි.(ම)

:       0       0

නිපුන් Tuesday, 24 March 2015 07:39 AM

සමහරු කථාකරන්නේ හරියට ජනාධිපති සිරිසේන මේක කලා වගේ.. ඇයි ඒ කාලෙ වෙච්ච සිය ගණන් සුදුවෑන් ඝාතන මතක නැද්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site