රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට පොලිසිය අත් අඩංගුවට ගැනීමට සිටි අරුමාහන්දි ජනිත් මධුෂංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නීතිඥවරයකු මාර්ගයෙන් අද (31) කළුතර මහේස්ත්‍රාත් උසාවියට බාර විය.
මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා ඔහු අප්‍රේල් 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරමින් ඔහු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
තම ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති නිසා අධිකරණයට බාරවන බවට ඔහු දිවුරුම් පෙත්සමක්ද ඉදිරිපත් කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙරද හික්කඩුව පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළ ඝාතනයේ සැකකරුවෝද කළුතර උසාවියට බාරවිය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්ගම මිනීමැරුමට පොඩි ලැසී කළුතරට බාරවෙයි