IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රත්ගම දී කපා කොටා මරා දමයි

රත්ගම කටුපොල්වත්තේ දී බූස්ස පිටිවැල්ලේ පදිංචි තරුණයකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

රත්ගම දී කපා කොටා මරා දමයි

සිතිජ Thursday, 04 September 2014 03:03 PM

කොච්චර දරුණු මිනිස්සු හිටියත් එහේ ගොඩක් හිත හොඳ මිනිස්සුත් ඉන්නවා (නි)

:       0       0

වංචාවල පැතුම් Wednesday, 03 September 2014 02:58 AM

මේ යන විදියට මේවා වෙන්නේ නැත්නම් තමයි පුදුමේ. (නි)

:       0       0

අයේෂ් Thursday, 04 September 2014 03:23 AM

රත්ගම ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශ අතිශය ප්‍රචණ්ඩකාරී මිනිසුන් ජීවත් වන ප්‍රදේශ විදිහට ප්‍රසිද්ධයි. කතා ශෛලිය පවා අනෙකුත් ප්‍රදේශ වලට වඩා වෙනස් මෙම ප්‍රදේශ වල අපරාධ බහුලයි. ඉහත සුරේන් විසින් පැවසූ දේ සත්‍යක්. මොකද මෙවැනි ප්‍රචණ්ඩ මිනිසුන් වෙසෙන ප්‍රදේශ වලින් දන්නා කියන කෙනෙක් නම් විවාහයක්වත් කරගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් මෙවැනි ප්‍රදේශවල පවා අතිශය සංවේදී මිනිසුන් වෙසෙනවා. නිදසුනක් දෙන්නම් මෙරට විසූ අග්‍රගන්‍ය නාට්‍යවේදියා වන "එදිරිවීර සරච්චන්ද්‍රයන්"ගේ උපන් ගම් පළාතත් මෙයමයි. නමුත් ඔහු ඉතා අවිහිංසක ගති ගුණ ඇති සංවේදී මිනිසෙක් බව මුළු රටම දන්නා කරුණක්.(නදී)

:       0       0

අමල් Wednesday, 03 September 2014 03:23 AM

අනේ දෙවියනේ! මිනිස් ජීවිතයක වටිනාකමට ගිය කල! (නි)

:       0       0

ධම්ම Wednesday, 03 September 2014 03:55 AM

දැන් මියගිය අයට වඩා විඳවන්නේ මිනීමරුවා නොවේද? කෙනෙකු මැරීමෙන් කිසිදා කිසිවෙකුට සහනයක් අත්වන්නේ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 04:13 AM

මේවා මෙතනින් නතරවෙන්නේ නැහැ.ඕකට පලිය ගන්නවා තව කෙනෙක් මරලා හරි.අපේ මිනිසුන්ගේ හැටි එහෙමනේ. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 03 September 2014 04:13 AM

ලංකාවේ නීතියේ මීටවැඩිය දැඩිබවක් අවශ්‍යයි (නි)

:       0       0

නිමල් Wednesday, 03 September 2014 04:14 AM

ලංකාව දැන් මිනීමරන්නන්ගේ දේශයක් වෙලා. (නි)

:       0       0

සුරේන් Wednesday, 03 September 2014 05:06 AM

රත්ගම ගමෙන් විවාහ යෝජනාවක් ආවත් මිනිස්සු පිළිගන්න අදි මදි කරනවා කියලා මම අහලා තියනවා. ඇත්තක්ද මන්දා (නි)

:       0       0

කරුණාජීව Thursday, 04 September 2014 11:05 AM

බන්දුල පෙරේරා,මාලිංග ගැන කලබල වෙන්න එපා.ඒක, එයාගේ නෝනා බලා ගනීවි. (ස)

:       0       0

කැළුම් Wednesday, 03 September 2014 06:45 AM

මිනීමැරුම් අපරාධ දුෂණ හැමතැනම? නීති පද්ධතියේ ප්‍රශ්නයක්ද? මිනිසුන්ගේ හික්මීමේ ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 September 2014 01:51 AM

මාලිංගත් රත්ගම වැල්ලේ නේද? අනම් මනම් කිව්වට දැන්නම් බයත් හිතෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site