බොලිවුඩයේ "ඛාන්" නළුවන් හැරෙන්නට සුපිරි මට්ටමේ සිටින එකම නළුවා වන රිතික් රෝෂන් එළැඹෙන 2017 වසර සඳහා ඉන්දීය රුපියල් කෝටි 550ක ගිවිසුමක් අත්සන් කර ඇතැයි "රෙඩිෆ්" වෙබ් අඩවිය සඳහන් කරනවා. ඔහු මෙසේ ගිවිසුම් අත්සන් කර ඇත්තේ 2017 වසරේ රූපගත කෙරෙන බොලිවුඩ් චිත්‍රපට 06ක් සඳහා බයි වාර්තා වෙන්නේ.
දැනට මෙම චිත්‍රපට අතරින් එක් චිත්‍රපටයක පමණක් නමක් යොදා ඇති අතර, ඒ සංජය ගුප්තා අධ්‍යක්ෂණය කරන "කබාලි" චිත්‍රපටය පමණි. එමෙන්ම ඔහු රඟපාන අනෙකුත් චිත්‍රපට ප්‍රවීණ හා ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ වන අතර, ඉන් කිහිපයක් ක්‍රියාදාම ඝනයේ ඒවා බව සඳහන්. එළැඹෙන අගෝස්තු 12 වැනිදා රිතික් රෝෂන් රංගනයෙන් දායක වන "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටය තිරගත වීමට නියමිත අතර, ඔහු එම චිත්‍රපටය හරහා සිය බොලිවුඩ් සිනමා රසික පිරිස් මුණ ගැසෙන්නේ 2014 වසරේ තිරගත වු "බැන්ග් බැන්ග්" චිත්‍රපටයෙන් පසුව වීම විශේෂත්වයක්.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රිතික්ට කෝටි 550ක ගිවිසුමක්