IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රණවිරු ස්මාරකය ළඟත් රණවිරු සැමරුම්

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අභියස රණවිරු ස්මාරකය අසල දී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි. කතානායක චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ මැති ඇමැතිවරු ද මියගිය රණවිරුවන්ගේ ඥාතිහු ද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

රණවිරු ස්මාරකය ළඟත් රණවිරු සැමරුම්

අශෝක Sunday, 20 May 2012 07:25 AM

රණවිරුවනි ඔබ සැමදා දිනේවා. ඔබට සදා ජය.

:       0       0

සුභා Sunday, 20 May 2012 11:04 AM

මෙවර උත්සවය අති සාර්ථකයි.රණවිරුවන් දිනේවා!

:       0       0

උදය විජේනායක Sunday, 20 May 2012 01:38 PM

උතුරත් දකුන හා මුලු මුහුදු තීරය හැම බිම් අගලක්ම ලක් මවට බාරය රනවිරු පුතුනි ඔබ ගිය ගමන සාරය පලමුව පුදමි මගේ උත්තමාචාරය අහසින් ගොඩින් මුහුදෙන් කොටි ගැන සෙව්වා බංකර සුනු විසුනු කර කර ගිනි තිව්වා උතුරේ නැගෙනහිර පොදු ජන දුක නිව්වා රණවිරු පුතුන් බිව් කිරිවල ණය ගෙව්වා. තිස් වසරක් රටෙහි තිබු ගිනි පුලිගු නිවී ලක්මව සිනාසෙයි හැම යස ඉසුරු මැවී අප එක රටක එක කොඩියක එකතු වෙවී රට කරවන අයට අප දිය යුතුය සවී. ඇතිකර රටට අද සාමය තිරසාර සිහිකර අපේ රණවිරුවෝ රණ ශූර අපි හැම එක්වෙලා මෙහි මොහොතක් නෑර රණ විරුවන්ට පුදනෙමු අපෙ උපහාර අහසෙන් ගොඩින් මුහුදෙන් ජයගෙන ආවෝ ලෝකෙට පෙනෙන්නට යුද පෙලහර පෑවෝ නොමැකෙන ලෙසට ඉතිහාසයෙ නම ලීවෝ පොලිසිය සමග සැරදේ තුන් හමුදාවෝ අවියෙන් ගියේ නම් නැහැ කොටියන් බේරී ඉතිහාසයේ ඇත මෙහි සටහන් හෑරී හැමටම තියේ වටිනාකම දැන් තේරී රණවිරු පුතුට කිරි දුන් මව පින් කාරී.

:       0       0

සමිත Sunday, 20 May 2012 03:24 PM

කෝ අද නැද්ද අර වෙනදට ප්‍රතිචාර දාන සිංහලයෝ ටික.මේක තමයි සිංහල කම

:       0       0

ඉන්දු Tuesday, 22 May 2012 07:36 PM

විරුවනි ඔබට අපේ ප්‍රණාමය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site