IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රණවිරුවන්ට වැලිඔයෙන් නිවාස

වැලිඔය සම්පත් නුවර රණවිරු ගම්මානයේ ඉදි කළ තාවකාලික නිවාස 52ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා විසින් ප්‍රධානය කැරිණි.

එක් සෙබළකුට පර්චස් අසූවක ඉඩමක් ද, ස්ථිර නිවාසයක් ද ලැබිණි.

යාං ඔය නිම්නයේ පිහිටි වැලිඔය තිස් වසරක්ම කොටි ප්‍රහාරයන්ට නිරන්තරයෙන් ලක් විය.

 

 



අදහස් (0)

රණවිරුවන්ට වැලිඔයෙන් නිවාස

මාලි Monday, 01 July 2013 02:45 AM

මායිම් ගම්මාන වල මිනිස්සු තවමත් දුක් විදිනවා. (නි)

:       0       0

නීල් රනා Thursday, 27 June 2013 12:35 PM

මෙවැනි නිවාස ව්‍යාපෘති හැකිතාක් දුරට මහල් නිවාස ලෙස සාදා ඉතිරි භුමිය සාමුහික වගා කටයුතු සහ කර්මාන්ත ශාලා සඳහා යොදා ගත යුතුයි. (දී)

:       0       0

අසේල Thursday, 27 June 2013 12:37 PM

රණ විරුවන්ට තාවකාලික නිවාස දීල අම්බලම් වල වගේ තියන්නේ නැතිව හොද පහසුකම් තියන ස්ථිර නිවාස කුඩාවට හරි හදල දුන්න නම් තමයි හොද. මේ අය නිසා තමයි අපි අද පාරක හරි මරණ බය නැතුව බැහැල යන්නේ. (දී)

:       0       0

නාරද Thursday, 27 June 2013 12:38 PM

ඒ තාවකාලික, ඔය පැත්තේ පුළුවන් ටරම් අපේ සිංහල අය පදිංචි කරන්න ඕනේ (දී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 12:43 PM

රණ විරුවන් වෙනුවෙන් කරන ලද මහඟු සත් කාරය කළගුණ දැක්වීමක්.ලැබුන ඉඩම් කැබැල්ල නිසා කෘෂි කර්මයක් හෝ කර ගැණීමට අවස්තාවක් ලබාදීම ලොකු පුණ්‍ය කර්මයක්! (දී)

:       0       0

ධම්මික Thursday, 27 June 2013 12:45 PM

වැලිඔය විතරක් නෙවෙයි, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, තොප්පිගල, පුනරීන්, අක්කරේපත්තු, කල්මුනේ ඔය කොටි ගුහා තිබුන හැමතැනමත්. ජිහාඩ් ගුහාවල් බිහිවෙන්න පුළුවන් හැමතැනමත් අපේ රණවිරුවන්ට ගෙවල් හදල දෙන්න ඕනේ නොමිලේ. නැත්නම් වෙන්න අන්තගාමීන් එක තැනකට එකතුවෙලා නැවතත් රට යුද්දෙකට ගෙනියන එක. ඒ වගේම නරකද අර යාපනේ අසරණවෙලා ඉන්න සිංහල ජනතාවටත් තම තමන්ගේ ඉඩකඩම් නැවත ලබාදීල ගෙවල් හදල දෙනවනම්. මොකද මෙච්චර කාලයක් කලේ දෙමල මුස්ලිම් ජනතාවට විතරනේ. අපේම රටේ අද අපි අසරණ වෙලා කියල මට හිතෙනවා.(නදී)

:       0       0

සමන් Friday, 28 June 2013 12:54 AM

ඇයි මේ තාවකාලික නිවාස දෙන්නෙ.(නදී)

:       0       0

අසේල Thursday, 27 June 2013 06:00 PM

දෙනවා කිව්වට දෙන්නේ නැතුව පිළිවෙලක් ඇතුව දුන්නනම් නේද හොඳ මෙතන අදහස් දාල තියෙන අය කියනවා වගේ.දුෂිත දෙසපාලුවන්ට සැප කාර් සුපිරි නිවාස දෙන එකේ.අපේ රණවිරුවන්ට කුඩාරම් හදල දෙන්න ලජ්ජා නැද්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site