IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රණවිරුගමක් විදුලි වහරුවට විරවති

කරන්දෙණිය සිට ගාල්ල දක්වා ඉදිකරගෙන යන අධි බලැති සම්ප්‍රේෂණ මාර්ගයක ස්විච් පුවරුවක් සවි කිරීමෙන් අම්බලන්ගොඩ තිලකපුර රණවිරු ගමට අතුරු ආබාධ ඇතිවෙතිය කියමින් ගම්වැසියකු වන උපුල් ද සිල්වා පැය දෙක හමාරක් පමණ අඩි 40ක් උස කුළුනකට නැග විරෝධය පෑවේය. ගම්වැසියෝ පිරිසක්ද මීට විරෝධය පෑමට එකතු වූහ.

ප්‍රධාන ඉංජිනේරු සුනිල් පීරිස් මහතා පැවසුවේ ඔවුනට ස්විච් පුවරු එපා නම් එය සවි නොකරන බවයි. එය සවි කිරීමෙන් කිසිම හානියක් නොවන බවද ඔහු කියයි. ස්විච් පුවරුව සවි නොකිරීම නිසා දින 10කට වැඩි කාලයක් දවසේ වැඩි කාලයක් විදුලිය විසන්ධි වීමට ඉඩ ඇතැයි ඔහු කීවේය. 

DSC_5601 DSC_5604 DSC_5607 DSC_5610 DSC_5612



අදහස් (0)

රණවිරුගමක් විදුලි වහරුවට විරවති

බමුණු Sunday, 18 January 2015 11:58 PM

යටින් මිරිස් කුඩු ටිකක් පිච්චුවා නම් මෙයා නිකම්ම බහීවි. මේවට ප්‍රචාර දීම තමයි මේවගේ වැඩ වලට මුල. යහ පාලනය යටතේ මේවා ප්‍රචාරය තහනම් කලයුතුය (නදී)

:       0       0

සරත් Monday, 19 January 2015 03:12 AM

අම්බලන්ගොඩින් මා දන්න දක්ෂ එමෙන්ම බුද්ධිමත් ඉංජිනේරුවන් සහ අනෙකුත් උගත් අයට කළ නිග්‍රහයක් (නදී)

:       0       0

කේ. සිරිසේන Monday, 19 January 2015 06:21 AM

බොරු වැඩක් ඔය.(හේ)

:       0       0

සමන්ති Monday, 19 January 2015 02:37 PM

මෙයාව මානසික රෝග දොස්තර කෙනෙකුට පෙන්වන්න. භීතිකාවක ලක්ෂණ පෙන්නුම් කරයි. (නදී)

:       0       0

සුනිල් Monday, 19 January 2015 08:33 AM

මොහුගේ මොලය තිබෙන්නේ වෙන තැනකද?(හේ)

:       0       0

ඉලේපෙරුම Sunday, 18 January 2015 12:49 PM

මෙම උපකරණ රටේ වෙනත් තැන්වලද සවි කර තිබෙනවා. කාටවත් හානියක් නැහැ. නොදන්නා කම හා මෝඩකම නිසා තේරුමක් නැතිව විරුද්ධ වෙනවා. (නදී)

:       0       0

බණ්ඩාර රුසියාව Sunday, 18 January 2015 01:23 PM

බෙල්ලේ එල්ලගෙන ඉන්න බෙරපලුවෙන් නම් හිතා ගන්න පුළුවන් විදුලිය ගැන තියන දැනීම. හොදක් කරන්න ගියාමත් කණපිට හිතනවා නම් ඔය වැඩේ අතහැර දමන්න. (නදී)

:       0       0

සෙනවි Sunday, 18 January 2015 03:38 PM

මමත් දකුණෙ ඒත් මේ වගේ මොට්ටයොත් ඉන්නවනේ (නදී)

:       0       0

අම්බලන්ගොඩ Sunday, 18 January 2015 03:53 PM

අයියෝ මෙහෙමත් මැටි මොලයක්. නොදන්නා බව පෙන්නන්න විරෝධය පාන්න ඕන නෑ (නදී)

:       0       0

සමිර ගල්ල Sunday, 18 January 2015 05:41 PM

මේ නැගපු කෙනා අනිවාර්යෙන් හොඳ විද්‍යාංඥයෙක් වෙන්න ඕනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site