IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රොඩ්නි පෙරේරා යුරෝපා සංගමයට

විදේශ අමාත්‍යංශ අතිරේක ලේකම් රොඩ්නි පෙරේරා මහතා බ්‍රසල්හි යුරෝපා සංගම් නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටියි.

නිව්යෝර්ක්හි කොළොම්බියා විශ්ව විද්‍යාලයයේ ඉවීලීග් ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන ඔහු ඉතාලිය, නොර්වේ, සයිප්‍රිස්, මෝල්ටා හා ඇල්බේනියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ද නිව්යෝර්ක් හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයයේ ද කෙන්යාවේ නයිරෝබියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේ ද තානාපති නිලධරයකු වශයෙන් සේවය කළේය.

Rodney-Perera-passport-photo---Copy



අදහස් (0)

රොඩ්නි පෙරේරා යුරෝපා සංගමයට

නිහාල් Wednesday, 06 August 2014 11:27 PM

ඔබ රට රකිනවා නම්, රට ඔබව රකිනු ඇත. (නි)

:       0       0

ජනක ලන්ඩන් Thursday, 07 August 2014 01:19 AM

තානාපතිවරුන් ලෙස පත් කළයුත්තේ උගත්, බුද්ධිමත්, රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳව මනා අවබෝධයක් සහ පලපුරුද්දක් තිබෙන මෙවැනි ශ්‍රී ලාංකිකයනුයි. (නි)

:       0       0

හසිත Thursday, 07 August 2014 09:03 AM

ලාංකිකයෙක් හැටියට සන්තෝසයි (දී)

:       0       0

අසංක පෙරේරා Thursday, 07 August 2014 03:09 AM

ඉතා වැදගත් මහතෙක්. (නදී)

:       0       0

තබුක් Wednesday, 06 August 2014 01:18 PM

අපි මැද පෙරදිග සේවය කලත් මෙතුමා දක්ෂ අවංක නිළධාරියෙක් කියලා අහලා තියෙනවා. (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 06 August 2014 02:02 PM

පිටරට ඉදගෙන ව්‍යාපාර කරන්නේ නැතුව තානාපති කම කරනවා නම් හොදයි ,මම මෙයා ගැන දන්නේ නැහැ.නමුත් හුගක් තානාපති වරු කරන්නේ එකයි පුද්ගලික මුදල් ඉපයීමයි. (අ)

:       0       0

සුභා Wednesday, 06 August 2014 02:29 PM

සුභපතනවා (දී)

:       0       0

තිලක් Thursday, 07 August 2014 11:07 AM

ඔහු හොද මහත්මයෙක්. දේශපාලනීකරණය නිසා හොදින් රාජකාරි කිරීමට සමහර අවස්ථාවලදී අපහසුවත් තිබුනත් ඉතා සාධාරණ තීරණ ගත් අයෙක්. සුබ පැතුමි. (දී)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 06 August 2014 03:48 PM

යමක් රට වෙනුවෙන් කරන්න පුළුවන් කෙනෙක් නම් , රටටත් අපිටත් හොඳයි (අ)

:       0       0

චරිත Thursday, 07 August 2014 05:38 AM

අනුර දිසානායක මන්ත්‍රී තුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා ලංකාවෙන් යවල තියෙන තානාපති වරුන් (පුතුන්) ගැන. (අ)

:       0       0

සුමේද Thursday, 07 August 2014 06:28 AM

සුභපතනවා ඔබ තුමාට (දී)

:       0       0

ශිලා Thursday, 07 August 2014 06:41 AM

සුදුසුකම් එහෙම පත්තරවල පල කරන ක්‍රමයක් නැද්ද.... (දී)

:       0       0

තිලක් අබේවර්ධන Wednesday, 06 August 2014 05:30 PM

මගේ හෘදයාංගම සුබ‍ පැතුම්! (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Wednesday, 06 August 2014 06:08 PM

මම හදවතින්ම සුබ පතනවා! තමා වැදූ මවත්,උපන් බිමත් වෙනුවෙන් කිසිම දේශපාලන හෙන්චයියෙකුට කොන්ද නමන්නේ නෑතුව කෙළින් වෑඩකරන්න ශක්තිය ඔබතුමාට ලෑබේවා කියා. (නි)

:       0       0

එළුවාපොල පඤ්ඤාරතන හිමි Wednesday, 06 August 2014 06:32 PM

ඉතා හොඳ මහත්මයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site