IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට සල්ලි තොගයක් සමග චීනෙක් අල්ලයි

කටුනායක සිට බැංකොක් බලා යාමට සිටි චීන ජාතිකයකු රුපියල් ලක්ෂ 78 ක විදේශීය මුදල් තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇත. ඔහු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පැමිණි අයකු බව ද අනාවරණය වි තිබේ.

 



අදහස් (0)

රට සල්ලි තොගයක් සමග චීනෙක් අල්ලයි

ජීවන්ත Saturday, 01 June 2013 02:12 PM

අම්මෝ චීනෙක් ද? යන්න දෙනවා, ඔය ණයට දීපුවාගේ පොලිය අරන් යන්නේ. (ස)

:       0       0

උපාලි Saturday, 01 June 2013 03:15 PM

පළමු වතාවට මෙහෙම නම්, මෙයා දහ දොළොස් වතාවක් ආවොත් මහ බැංකුවත් එහෙ අරන් යයි. ආගමන විගමන විස්තර පරිගණක ගත කරලා තියා ගන්න. (ස)

:       0       0

නීල් Saturday, 01 June 2013 04:11 PM

විදේශීය මුදල් කිව්වහම චීනේ සල්ලිත් වෙන්න පුළුවන්නේ. එහෙම වුනොත් චීන ගාව චීන සල්ලි නැත්නම් ඒකත් චීනෙක්ද කියලා කෙනෙකුට සිතේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site