රදල්ලේ දුම්රිය උමං මාර්ගයක වැහැලිහිණි කූඩු කැඩූ පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසිය පවසයි. කැදලි තුලිතයා නමැති පක්ෂියා විසින් තම කෙළ උපයෝගී කැර ගනිමින් සාදන මෙම කූඩු අධික මිලට අළෙවි කරන සුප් සෑදීම සදහා එතෙර හෝටල් වලට හොර රහසේම පිටත් කර යවයි.
2025 දෙසැම්බර් මස 18
285
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සුප් කෝප්පෙට කූඩු කඩා අහුවේ.
කාවින්ග Wednesday, 09 May 2012 08:09 AM
අසරණ සතුන්ගේ කූඩු කැඩුවට හොඳ වැඩේ
පැට්‍රික් Wednesday, 09 May 2012 09:43 AM
මේවා දැන්මම නවත්වන්න ඕන.නැත්නම් පහුවෙනකොට තව මොන මොන කූඩු කඩයිද දන්නේ නෑ.
ෆාරු Wednesday, 09 May 2012 10:11 AM
සුප් රස නම් කමක් නෑ.
මංඡුල බිරුටි Wednesday, 09 May 2012 12:02 PM
සතුන්ගේ හැමදෙයක්ම ම්නිසාට ප්‍රයෝජනවත්. ඒත් මිනිසාගෙන් මිනාසාට මොනවද ප්‍රයෝජනවත්?