IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට සපත්තු තොගයක් රේගුවේ

ඝාතනයට ලක් වු මොහොමඩ්  සියාම් නැමැති  ව්‍යාපාරිකයාට අයත් බව කියන  විදේශිය සපත්තු ජෝඩු  13020 ක් රේගු  ආදායම් අධික්ෂණ  බළකාය විසින්  ඔරුගොඩවත්ත රේගු  ආයතනයේදී  අද (24) පෙරවරුවේ  අත්අඩංගුවට ගෙන ඇත.

 ඉන්දියාවේ  සිට ගෙන්වනලද  මෙම සපත්තු  තොගය එවා තිබු  කොළඹ 14 ලියාපදිංචි ව්‍යාපාරික ආයතනයක  ආනයනකරුවකුගේ  ප්‍රකාශයක්  අනුව  එම සපත්තු සදහා  මුදල් වියදම් කැර  ඇත්තේ මොහොමඩ් සියාම්  බවට පරික්ෂණවලදී අනාවරණය වි ඇත.

 

 

 



අදහස් (0)

රට සපත්තු තොගයක් රේගුවේ

උපාලි Thursday, 25 July 2013 02:54 AM

අත් අඩංගුවට ගත්තේ හොර බඩු නිසානේ. එක්කෝ හොර ලියවිලි. හ්ම්, කවුරුත් එකයි. ජයලත් අහනවා වගේ, මොන ව්‍යාපාරිකයෙක්ද? (නි)

:       0       0

ඉෂාන් Thursday, 25 July 2013 04:39 AM

සපත්තු අත්අඩංගුවට ගන්නේ නැතුව බදු අය කරා නම් ඉවරයිනේ.(නදී)

:       0       0

ජයලත් Wednesday, 24 July 2013 07:14 PM

මොහොමඩ් සියාම් ව්‍යාපාරිකයා ? මොනව ව්‍යාපාරිකයද ? (අ)

:       0       0

රාජෝ Thursday, 25 July 2013 08:48 AM

අත් අඩංගුවට ගෙන ඇත්තේ රේගුවෙන් දිගු කාලයක් නිස්කාසනය නොවූ බඩු. ඒවා රේගු බාරයට ගන්න එක නීතියක්. අයිතිකාරයා මැරුණම අවතාරෙද ඒවා ක්ලියර් කරන්න එන්නේ?(නදී)

:       0       0

ධමිමික Thursday, 25 July 2013 09:11 AM

දැන්නේ තේරුනේ , මෙයා හොරබඩු ගෙන්නන හින්දා තමා අර වාස් මහත්තය තනිවම පරීක්ෂණයක් කරලා අල්ලගත්තේ. අත්අඩංගුවේ සිටින විට එයා පැනලා යන්න හදන කොටම අපි වෙඩි තිබ්බා. මේ ජනමාධ්‍ය තමයි වයර් මාරු කරගෙන තියෙන්නේ. ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 24 July 2013 11:46 PM

සියාම් දැන් ජිවතුන් අතර නැහැ නේද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 25 July 2013 12:19 AM

අපිට දැන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. (නි)

:       0       0

ද සිල්වා Thursday, 25 July 2013 02:54 AM

සමහරු කියනවා මෙතුමා අර වෙලේ සුද විකුණන දේවලුත් විකුනනවා කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site